කම්මැලියි යකුනේ.. වරෙන්කො චැට් එකකට..

Prashna godaka inne

Madiwata gorawanava, api yanno

කම්මැලියි යකුනේ.. වරෙන්කො චැට් එකකට..



කම්මැලියි යකුනේ.. වරෙන්කො චැට් එකකට..
Prashna godaka inne
Madiwata gorawanava, api yanno![]()

මටත් කම්මැලියි බන්.ඒත් ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙනවා.දිගටම චැට් කරන්න අමාරුයි.

Prashna godaka inne
Madiwata gorawanava, api yanno![]()


යන්ට එපා.අදත් වහින්නද හදන්නේ.මෙහෙටනම් පැලෙන්න පායනවා.![]()



Ayyanam kiyay ithinප්රශ්න ටිකක් පැත්තකට දාලා මෙන්න මෙහාට වෙලා ඉන්නකෝ... ඔය ගෙරවිලි වලට බය වෙන්න එපා.... යන්න එපා.. පාලුයි..![]()


Dannam adu unaයන්ට එපා.අදත් වහින්නද හදන්නේ.මෙහෙටනම් පැලෙන්න පායනවා.![]()

Ayyanam kiyay ithin
ko perera ayya? ude good morning kiwa eetapse dake nane![]()




මචන්ලා අර වයසක කිඹුලාගේ අසනීපෙට මොකද දන්නෑ වුනේ.උඹලට විස්තර කිවුවද?

Bossa tharahawela sudu ayyeමොනවද ඔෆිස් ප්රශ්න? කිව්වොත් විසදුමක් දෙන්න පුලුවන්
පෙරා බිසී ලු.. හැමෝම බිසී![]()




Dannam adu una
Mokakda Shaminda eda paththarayak gana hoya hoya hitiye?
Hoyaagaththada eka?අහ්.Daily news එක.එකේ CEB වේකන්සි එකක් පත්තරේ දාල තිබුනා.ඒක හොයා ගන්න බැලුවේ.
Bossa tharahawela sudu ayye
Restrictions godaaaayyy dan![]()
පට්ටම බිසී උනා සිංහලු. දැන් තමා ජුන්ඩක් ශේප් උනේ..
කෝ මේ මඤ්ඤංස්ලා???
Bossa tharahawela sudu ayye
Restrictions godaaaayyy dan![]()
