☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හප්පට සිරි.ඊට පස්සේ මොකද විල්තෙරට කරන්නේ.
    විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
    අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
    අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එතකොට විල්තෙර පටන් ගත්ත කාලේ ඉඳන් ඒවා යනවද?
    මල්ටිමීඩියා කරනවයි කිවුව වැඩේට මොකද වෙන්නේ.
    කරදරයක් නැත්නම් පුලුවන් වෙලාවට විල්තෙර කරන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට විල්තෙර පටන් ගත්ත කාලේ ඉඳන් ඒවා යනවද?
    මල්ටිමීඩියා කරනවයි කිවුව වැඩේට මොකද වෙන්නේ.
    කරදරයක් නැත්නම් පුලුවන් වෙලාවට විල්තෙර කරන්න.
    සුසානයේ නීතිය- පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය...........:):)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
    අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
    අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!
    :sorry::sorry:
    හි‍ටුකෝ ලොන්ත කොකටු ටව්මට මම වේලාවක හෙට අනිද්දම එනවා...:growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
    අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
    අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!

    මෙව නම් කට්ටියට අහන්න දෙන්න ඕනි. අනිවාර්යෙන්ම ඉතා විශිෂ්ට ගනයේ මාස්ටර් ගැනත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුසානයේ නීතිය- පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය...........:):)

    අනිත් මලවුන්ට තව දවස් 06ක්ම තියෙන්නේ.මොනවා වුනත් හොඳ රසාස්වාදයක් තියෙන වැඩසටහනක් කරාට පින්.නවත්තන එකටනම් දුකයි.
     
    Status
    Not open for further replies.