ඔය එනකොට අපි යනෝ![]()
සන්තකටම මට තිබුනේ නුබගේ සිනාව නෙමෙයි මේ com එක නිසා ඒක බේරගන්න යනවා
සුබ රාත්රියක් වේවා !
සු.රා මචන්
ඔය එනකොට අපි යනෝ![]()
සන්තකටම මට තිබුනේ නුබගේ සිනාව නෙමෙයි මේ com එක නිසා ඒක බේරගන්න යනවා
සුබ රාත්රියක් වේවා !
සු.රා මචන්

මම විල්තෙර ඇරමුවේ ගිවිසුමක් සහිතවය. ඒ ගිවිසුම අනුව මගේ කාලය 2016/06/14 දිනෙන් අවසන් වෙයි!මොකක්ද මාමෙ මේ හරුපේ
උබ කොහෙද බන් ඉනේ. මට අර පොත් ටික දෙනවද කියවල දෙන්නම් දෙනකම් ඩිපොසිට් එකක් තියාගනින්![]()
මම විල්තෙර ඇරමුවේ ගිවිසුමක් සහිතවය. ඒ ගිවිසුම අනුව මගේ කාලය 2016/06/14 දිනෙන් අවසන් වෙයි!
නිග්ගාස් නේබර්ස්පානදුරේ බන් ඉන්නේ.පොත් ටික දෙන්නම්.

විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....හප්පට සිරි.ඊට පස්සේ මොකද විල්තෙරට කරන්නේ.
නිග්ගාස් නේබර්ස්![]()
විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!
සුසානයේ නීතිය- පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය...........එතකොට විල්තෙර පටන් ගත්ත කාලේ ඉඳන් ඒවා යනවද?
මල්ටිමීඩියා කරනවයි කිවුව වැඩේට මොකද වෙන්නේ.
කරදරයක් නැත්නම් පුලුවන් වෙලාවට විල්තෙර කරන්න.

විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!

විල්තෙර කරපු සියලු ම වැඩසටහන් ලොක්කට බාර දෙනවා....
අදාල ඒව බා ගන්න හදල දෙයි, අමරදේව සර් ගැන, මහගම සේකර ගැන එහෙම කරපු හොදම වැඩසටහන්....
අනිත් ඒව ඉතිං ඔය සතියකට සැරයක් දෙකක් රෙකෝඩිං විදියට රේඩියෝ එකෙන් යයි!
සුසානයේ නීතිය- පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය...........![]()
පානදුරේ බන් ඉන්නේ.පොත් ටික දෙන්නම්.

එල මම ආපු වෙලාවක උබට කතා කරන්නම්![]()
මොකකටද උබ කතා කරන්නේ.මගේ ෆෝන් නම්බර් එකවත් නෑනෙ උඹ ගාව