යකෝ මේ අහිංසක කෙල්ලෙක්..මි දෙනක් නෙමෙයි අම්බාන් කොරන්ඩ
![]()
කෝ බන් ඒ කෙල්ල
උඹට බයේ ගියා.
යකෝ මේ අහිංසක කෙල්ලෙක්..මි දෙනක් නෙමෙයි අම්බාන් කොරන්ඩ
![]()
කෝ බන් ඒ කෙල්ල
ow ane amma sadde danwa gorawana hindaOyaa EK awa nisay ohoma wahinne![]()

උබල දැන් ඕව ගැන හිතන්න එපා ..සකු මව බලාගනී

සකුව දැක්ක කල්![]()
තාමත් විසෙහ් නෙහ් ... නැවතිල්ලක් නැහ්![]()
meyawat dakka kal



බෝගේ නාකි විසේ කියලා අන්න gt අයිය හම්බෙන්න ගිහින්




කවුද අනේ මේ වැස්සත් අරන් ආපු ඔයාගේ යාළුවා..අදුන්වල දෙන්නකෝ
![]()

haloo me mama![]()
:
)
Me zakuwage Avatar ekata hamoma pisu watila appa![]()
mage vm eketh post karanavane oka![]()


නාකිය කියද්දී මතක් උනේ ..
අපේ කුමාරයට දවස් තුනක ඉදල සහලෝල උනාලු බන්
පොරට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපල්ලා එළකිරි පවුල වෙනුවෙන්
බෝගේ ඉතුරු අඩු ටිකත් කඩලා දායි බෝංචි වගේ![]()

එයා එහෙම නෑ..ඔන්න බලහල්ලකෝ 

ගොඩක් අමාරුද?


Ah e ape zakuwa
Zaku me inne ape loku ayya චතුරංග එකා![]()

මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....
මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...
ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...
වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
ඉදිරියේදී සිදු කිරීමට නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...


man danne na man hitanne![]()

හලෝ Zaku ..!! ගුඩ් මොර්නින්ග් ..!! ඔයාගේ නම සිංහලෙන් කොටන්න බෑ..දිව පැටලෙනවා
oya koheda inne

ඔව් බන් .කතා කලේ නම් ඒ වගේ .ටිකක් අමාරුයි වගේ ..මේ හරක දවස් තුනක් තිස්සේ ඉදල බන් බේත් ගන්නේ නැතුව
good morningoya koheda inne
diwenda typ karanne![]()

තාම ලපටි වයසනේ