☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    සකුව දැක්ක කල් :P
    avatar118185_3.gif
    තාමත් විසෙහ් නෙහ් ... නැවතිල්ලක් නැහ්

    :shocked:meyawat dakka kal:lol::P
    kohamada itin:rofl:
    ewa ehema tama:lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බෝගේ නාකි විසේ කියලා අන්න gt අයිය හම්බෙන්න ගිහින්

    නාකිය කියද්දී මතක් උනේ ..
    අපේ කුමාරයට දවස් තුනක ඉදල සහලෝල උනලු බන් :(:(:(
    පොරට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපල්ලා එළකිරි පවුල වෙනුවෙන් :yes::yes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාකිය කියද්දී මතක් උනේ ..
    අපේ කුමාරයට දවස් තුනක ඉදල සහලෝල උනාලු බන් :(:(:(
    පොරට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපල්ලා එළකිරි පවුල වෙනුවෙන් :yes::yes:

    ගොඩක් අමාරුද?
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්....

    මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්...

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol:

    ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල...

    වැඩි විස්තර මේ විරාමයෙන් පසු...
    ඉදිරියේදී සිදු කිරීමට‍ නියමිත පාසල් විෂය නිර්දේශයේ ලිංගික පාඩම් ඉගැන්වීම් සඳහා ගුරුවරියන් පුහුණු කිරීම දැන් ඇරඹුනා... ඉන්ඩිවීජුවල් පමණයි... නොමිලේ ප්‍රායෝගික පුහුණුව සමගින්... ඔබත් ගුරුවරියක් නම් අදම ලබු ගෙඩියා මහතා හමුවන්න...

    labu news:lol::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් .කතා කලේ නම් ඒ වගේ .ටිකක් අමාරුයි වගේ ..මේ හරක දවස් තුනක් තිස්සේ ඉදල බන් බේත් ගන්නේ නැතුව :growl::(:(

    ඒ යකා පහුගිය දවස්වල ඔහොම කිවුවා තමයි.බෙහෙත් ටිකක් ගන්න එපැයි.උඹට ලඟ පාතනම් ගිහින් බලන්න.
     
    Status
    Not open for further replies.