☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කට්ටියට ගුඩ් මෝනිං කිව්වා.... :)

    තාම අළුත් නූලක් පටන් ගත්තේ නැද්ද?
    Good morning ayye :)
    නැහැ සුදු පැටියො.. ඔයාට නෙමෙයි මම කිව්වේ... අර පැරිස් සක්කරවට්ටම ට.. :baffled::baffled::baffled:

    :eek::eek::lol:
    oka kiyewwama me sinduwa mathak unaa;)

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැහැ සුදු පැටියො.. ඔයාට නෙමෙයි මම කිව්වේ... අර පැරිස් සක්කරවට්ටම ට.. :baffled::baffled::baffled:

    උයාට නෙමෙයි පැටියො මම එහෙම කිව්වේ මගෙ සුදු බෝල පැටියෝ... අනා... උයා කොහොමද සක්කරවට්ටමක් වෙන්නේ මයේ පැටියෝ... :baffled::baffled::baffled:

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනා.. පැරිස් බෝලේ.. :love:
    දැක්කේ නෑ වගේ ඉන්න.. ඌව මම බලාගන්නම්.. :growl:
    කපනවා ඕකගේ කොන්ඩේ අල්ලලා මම.. :growl:

    මම ඊයෙ කොන්ඩෙ කැපුව සහෝ... :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Na ban doiyaddi 12 pénala eth udema negituna.
    Amaya balanna yanna oni udema :love:

    අමායාව මම මතක් කරා කියන්න ආදරෙන් සාදරෙන්.. :baffled::baffled:
    (අමායා කියන්නෙ කව්ද කියල මම දන්නෙනන් නැහැ හැබැයි..)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනා.. පැරිස් බෝලේ.. :love:
    දැක්කේ නෑ වගේ ඉන්න.. ඌව මම බලාගන්නම්.. :growl:
    කපනවා ඕකගේ කොන්ඩේ අල්ලලා මම.. :growl:
    :lol: :lol:

    උයාට නෙමෙයි පැටියො මම එහෙම කිව්වේ මගෙ සුදු බෝල පැටියෝ... අනා... උයා කොහොමද සක්කරවට්ටමක් වෙන්නේ මයේ පැටියෝ... :baffled::baffled::baffled:

    Mool da ban aiye? :eek: lol
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ටියට ගුඩ් මෝනිං කිව්වා.... :)

    තාම අළුත් නූලක් පටන් ගත්තේ නැද්ද?

    ලොක්කා ලිව්මක් එව්වට පස්සෙම පටන්ගමු නේද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Perera ekka :lol:
    Ubata aith una winakareda aiye?

    පෙර්ර මට එහෙම කලින් බැදපු සීන් එකක් කිව්වෙ නැහැනෙ.. කලින් බැදල හිටිය කිව්ව සක්කරවට්ටමක්. ඒත් ඒ ඔයා වෙන්න බැහැ. ඔයා සක්කරවට්ටමක් නෙමෙයිනෙ සුදූ...:baffled::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පෙර්ර මට එහෙම කලින් බැදපු සීන් එකක් කිව්වෙ නැහැනෙ.. කලින් බැදල හිටිය කිව්ව සක්කරවට්ටමක්. ඒත් ඒ ඔයා වෙන්න බැහැ. ඔයා සක්කරවට්ටමක් නෙමෙයිනෙ සුදූ...:baffled::baffled:

    Man kiuwa kiyala hithaganin aiye :growl::growl::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11ට අදත් වුඩ් ඇපල් ජූස් එක්ක අයිස් කිරිං
    අද පට්ට බිසී. හවස් වෙලා එන්නම්...
    පැරිස්, සුබෝ.. ඔය නාකි ගොජබින්ගෙන් පරිස්සම් වෙලා හිටපියවු....
     
    Status
    Not open for further replies.