☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එලී.. මෙහෙ වර.. කියපිය මොකක්ද මේ මූ කියන හරුපෙ තේරුම මොකක්ද කියල?? :growl::growl::growl:

    මතක නෑ එක්කෝ :baffled::baffled:

    3ponqr.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා එදා කිව්වට අද තමයි දැනගත්තේ ඇත්තටම එහෙමයි කියල :P:P:rolleyes::rofl:
    ;):D

    එලී.. මෙහෙ වර.. කියපිය මොකක්ද මේ මූ කියන හරුපෙ තේරුම මොකක්ද කියල?? :growl::growl::growl:

    okata maawa maran kanna hadanne ay:eek:
    Kiwe kiweee na ekko one na :dull::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    11ට අදත් වුඩ් ඇපල් ජූස් එක්ක අයිස් කිරිං
    අද පට්ට බිසී. හවස් වෙලා එන්නම්...
    පැරිස්, සුබෝ.. ඔය නාකි ගොජබින්ගෙන් පරිස්සම් වෙලා හිටපියවු....

    :lol::lol: kawru ganada me kiyala thiyenne ayya:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෑඩ් කොප් වට් ඩු යූ මීන් :dull::dull:

    හා :(
    එවේලේ මං ඕෆ් යන්නෝ ;):lol:

    හායි මගෙ සුදු නංගි බබෝ.. දැන් ඉතින් හොද බබා වගේ කියනවද අපි ගැන කාටද මොනවද කිව්වෙ කියල...:baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හායි මගෙ සුදු නංගි බබෝ.. දැන් ඉතින් හොද බබා වගේ කියනවද අපි ගැන කාටද මොනවද කිව්වෙ කියල...:baffled::baffled::baffled:
    Man oya dennava expose karaa ow:yes::yes:
    na ayye chathuta kiwe Perera ayyay oyay thamay oya 'saho' kiyalaa kathaakaranne kiyala :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Man oya dennava expose karaa ow:yes::yes:
    na ayye chathuta kiwe Perera ayyay oyay thamay oya 'saho' kiyalaa kathaakaranne kiyala :)

    ඇයි සහෝ එහෙම කරන්නේ මට.. අර නාකි ගොජබි පෙරාටනන් කමක් නැහැ. ඒත් සුදූ ඇයි මේ මට එහෙම කරන්නෙ... හිත වාවන්නෙ නැහැ සුදු පැටියො..:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලි ඔන්න සටන පාවා දෙන්න එපා
    3ponqr.jpg

    :cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif

    එකනේ ..!! අපේ සටන දිගටම අරගෙන යමු ..ජයවේවා :D

    උඹලගේ ඔය සටන අයිස්ක්‍රීම් එකකට පැරදෙනවා සහෝ..

    එලූස් මගෙ පැටියො.. යමුද අයිස්ක්‍රීම් එකක් කන්න.. අද පට්ට රස්නෙ දවසක් නිසා පොඩ්ඩක් කූල් අයිස්ක්‍රිම් එකක් කාලා පොඩි චැට් එකක් දාමු..
    uitoJhO.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇයි සහෝ එහෙම කරන්නේ මට.. අර නාකි ගොජබි පෙරාටනන් කමක් නැහැ. ඒත් සුදූ ඇයි මේ මට එහෙම කරන්නෙ... හිත වාවන්නෙ නැහැ සුදු පැටියො..:(:(:(

    සොරි සහෝ :(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹලගේ ඔය සටන අයිස්ක්‍රීම් එකකට පැරදෙනවා සහෝ..

    එලූස් මගෙ පැටියො.. යමුද අයිස්ක්‍රීම් එකක් කන්න.. අද පට්ට රස්නෙ දවසක් නිසා පොඩ්ඩක් කූල් අයිස්ක්‍රිම් එකක් කාලා පොඩි චැට් එකක් දාමු..
    uitoJhO.jpg

    ඕවට රැවටෙන්නේ නෑ බන් දැන් කාලේ කෙල්ලෝ ..!! :rofl::rofl::P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උඹලගේ ඔය සටන අයිස්ක්‍රීම් එකකට පැරදෙනවා සහෝ..

    එලූස් මගෙ පැටියො.. යමුද අයිස්ක්‍රීම් එකක් කන්න.. අද පට්ට රස්නෙ දවසක් නිසා පොඩ්ඩක් කූල් අයිස්ක්‍රිම් එකක් කාලා පොඩි චැට් එකක් දාමු..
    uitoJhO.jpg

    රිදුනා සහෝ :sorry: බෑස්කින් ඇන්ඩ් රොබින්ස් ද :dull:
     
    Status
    Not open for further replies.