☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔච්චර ලාබෙට සටන පවා දෙන්න එපා යකු :growl::growl::growl::dull:

    අනේ මේ.. පල ඩෝ යන්න.... :growl::growl::growl:
    සටන පාවා දෙන්න දෙයක් නැහැ අලුතින්..උඹ නොදන්නව වුනාට එලුස් මා වෙනුවෙන් ඔත්තුකාර සේවයේ යෙදුනෙ මට විරුද්ධව වගේ..:baffled::baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    Oya ithin tab ekakata paawaa denna hadanne:(
    Mata Ice cream eka watinava saho:baffled:

    හයියෝ ..ටැබ් මොනවද සුදු ..!! ටැබ් වගේද සටන .
    මම මේ විහිලුවට නේ කිව්වේ
    අනික මම ඔයාට මම අයිස් ක්‍රීම් ලොරියක් ම අරන් දුන්නනේ ගිය මාසේ
    සටන පාවා නොදෙමු ..!! :cool::cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ මේ.. පල ඩෝ යන්න.... :growl::growl::growl:
    සටන පාවා දෙන්න දෙයක් නැහැ අලුතින්..උඹ නොදන්නව වුනාට එලුස් මා වෙනුවෙන් ඔත්තුකාර සේවයේ යෙදුනෙ මට විරුද්ධව වගේ..:baffled::baffled::baffled:
    ඒ ඒ මං කිව්වේ:baffled::baffled:
    නෑ නෑ චතු මං කිව්වේ නෑ කුමාරා අයියා බොරු කියන්නේ :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ මේ.. පල ඩෝ යන්න.... :growl::growl::growl:
    සටන පාවා දෙන්න දෙයක් නැහැ අලුතින්..උඹ නොදන්නව වුනාට එලුස් මා වෙනුවෙන් ඔත්තුකාර සේවයේ යෙදුනෙ මට විරුද්ධව වගේ..:baffled::baffled::baffled:

    එලුස් ?? :shocked: කොහේ ඉන්න එළුවෙක්ද
    තෝ ගංජා ගහලද , කසිප්පු ගහලද :nerd::growl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හයියෝ ..ටැබ් මොනවද සුදු ..!! ටැබ් වගේද සටන .
    මම මේ විහිලුවට නේ කිව්වේ
    අනික මම ඔයාට මම අයිස් ක්‍රීම් ලොරියක් ම අරන් දුන්නනේ ගිය මාසේ
    සටන පාවා නොදෙමු ..!! :cool::cool:
    අනේ තුදු :P මං එහෙම පාවා දෙනවද ආහ් මං අහන්නේ :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    memFIS2.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලුස් ?? :shocked: කොහේ ඉන්න එළුවෙක්ද
    තෝ ගංජා ගහලද , කසිප්පු ගහලද :nerd::growl:

    අනේ තුදු :P මං එහෙම පාවා දෙනවද ආහ් මං අහන්නේ :eek:

    මං මුලා වුනා වගේ... :(:(:(
    මගෙත් එක්ක මැරෙනතුරාවටම ඉන්න පොරොන්දු වුන එලුස් පැටිය අද මේ මොහොතෙ අයිස්ක්‍රීම් එකකට රැවටිලා මාව රැවැට්ටුවා... :(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රහස් පණිඩිඩ මගින් කූට ලෙස සැලසුම් කරල මාව පරද්දන්න හදන්න එපා සහෝ:baffled::baffled::baffled:

    සමාවෙන්න සහෝ ..!! ඔයාගැන කිව්වා කතාව මට මතක් වෙව්ද්දීත් දුක හිතෙනවා සහෝ :(:(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට ඔයාව විස්වාසයි සුදු ;);):cool:
    අනේ තෑන්ක්ස් චතු :P:P;)
    මං මුලා වුනා වගේ... :(:(:(
    මගෙත් එක්ක මැරෙනතුරාවටම ඉන්න පොරොන්දු වුන එලුස් පැටිය අද මේ මොහොතෙ අයිස්ක්‍රීම් එකකට රැවටිලා මාව රැවැට්ටුවා... :(:(:(
    :(:(
    චතු මට අයිස් ක්‍රීම් ලොරියක්ම අරන් දෙනවා කිව්වා සහෝ :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර මොකද්ද කුමාර මේ සටනක් ගැන කථා කරන්නේ.
    කුමාර ගංජා ගහලද කුඩු ගහලද?
    ඔය සටන දීපං ළමයෙකුට..
     
    Status
    Not open for further replies.