☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කුමාර මොකද්ද කුමාර මේ සටනක් ගැන කථා කරන්නේ.
    කුමාර ගංජා ගහලද කුඩු ගහලද?
    ඔය සටන දීපං ළමයෙකුට..

    :lol::lol::lol:

    Man yanava Perera ayya, Kumara ayya, King malli and Chathu :) byeee parissamin gewal walata yanna ehenam :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළු රැවුලත් දෙන්න කියහං

    උගේ රැවුලෙන් අහවල් එකක් කොරන්නද? එළුවොත් රැවුල් කපනවා මුව දැක්කාම. උන්ටත් නවනිංගිරාවයි මූ...:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර මොකද්ද කුමාර මේ සටනක් ගැන කථා කරන්නේ.
    කුමාර ගංජා ගහලද කුඩු ගහලද?
    ඔය සටන දීපං ළමයෙකුට..

    මොන සටනක්ද යකෝ...
    මොන සටනක්ද? තෝනන් පැය ගානකට පස්සෙ ඇවිත් සමයං කියෝනව.. ගංජ ගහලද? තෝ ගැන තමයි මේ එලුස් මඩ ගහන්නෙ.... තෝ වෙනුවෙන් තමයි මම මෙච්චර වෙලා පෙනී සිටියෙ.. සටන් කරේ.. තෝත් ඇවිත් මට ම ගහනවනන් ඕන මගුලක් කරගනින්.. ඔන්න මම සටනින් අයින් වුනා :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළු රැවුලත් දෙන්න කියහං

    අනේ පල කිඹුල් තඩියො මගෙන් මුකුත් නාහා..:growl::growl:
    අර සී වෝටර් එකාට වෙච්ච දේ කරගන්න ආසැයි??:baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන සටනක්ද යකෝ...
    මොන සටනක්ද? තෝනන් පැය ගානකට පස්සෙ ඇවිත් සමයං කියෝනව.. ගංජ ගහලද? තෝ ගැන තමයි මේ එලුස් මඩ ගහන්නෙ.... තෝ වෙනුවෙන් තමයි මම මෙච්චර වෙලා පෙනී සිටියෙ.. සටන් කරේ.. තෝත් ඇවිත් මට ම ගහනවනන් ඕන මගුලක් කරගනින්.. ඔන්න මම සටනින් අයින් වුනා :dull::dull:

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    p1138.jpg

    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කියමු බලන්න :eek:
    අමරසිරි පීරිස් මහත්මයා ගයන අපේ රංබණ්ඩ මාමා ලියපු ළදුනේ ගීතයේ මුල් ම පටිගත කිරීම හම්බ වුනා......
    මට ඇඩුනේ නැති ටික විතරයි!!!:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අමරසිරි පීරිස් මහත්මයා ගයන අපේ රංබණ්ඩ මාමා ලියපු ළදුනේ ගීතයේ මුල් ම පටිගත කිරීම හම්බ වුනා......
    මට ඇඩුනේ නැති ටික විතරයි!!!:cool:

    අපි කෝමද ඒයට සවන් දෙන්නේ...

    ප්‍රසිද්ධියේ පල කලොත් වටිනාකමක් නැතිවෙයි....

    හෙට රේඩියෝව තිබුනොත් :rolleyes::rolleyes::baffled:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අමරසිරි පීරිස් මහත්මයා ගයන අපේ රංබණ්ඩ මාමා ලියපු ළදුනේ ගීතයේ මුල් ම පටිගත කිරීම හම්බ වුනා......
    මට ඇඩුනේ නැති ටික විතරයි!!!:cool:
    apitath ahanna bariweida? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කෝමද ඒයට සවන් දෙන්නේ...

    ප්‍රසිද්ධියේ පල කලොත් වටිනාකමක් නැතිවෙයි....

    හෙට රේඩියෝව තිබුනොත් :rolleyes::rolleyes::baffled:

    apitath ahanna bariweida? :rolleyes:
    හෙට වැඩසටහනට සියලු ම ගීත පෙළ ගස්වා අවසන් බැවින් ඊළග වැඩසටහනට එය එක් කරමි!:cool:
     
    Status
    Not open for further replies.