☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කපුගේ ගැන දාර වැඩසටහනක් කලා .....
ඒකේ තිබුනා තියන හොද ම ගීත සියල්ල ම......

ඒක නම් අනිවා ඕනමයි.....

ඕනෑම අවස්ථාවක ආවොත් ක්ලිනික් එකෙන් ගන්න පුළුවන් නේහ් :dull:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි. දැන් මොකද මෙතන වෙන්නෙ?

    ඔයා ආගිය තොරතුරු කතා කරනවා මචං. ටිකකට කලින් නම් කිඹුලා එක්ක සසල හද විල්තෙර ගැන කතා කරා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ආගිය තොරතුරු කතා කරනවා මචං. ටිකකට කලින් නම් කිඹුලා එක්ක සසල හද විල්තෙර ගැන කතා කරා

    ඒකත් නරක නෑ. ගීත කියන්නෙ ඉතින් කොහොමත් සිතට ඉතා ආසන්න දෙයක්නෙ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තාම ODI නැති නිසා එයා ගෙදර ඇති :lol::lol:

    මොකෝ වෙන්නෙ ඉතින් ඔය පැත්තෙ?

    මුකුත් නෑ බන් මුන් ඔක්කොටම මඤ්ඤං , මන් විතරයි බේරිලා ඉන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයා ආගිය තොරතුරු කතා කරනවා මචං. ටිකකට කලින් නම් කිඹුලා එක්ක සසල හද විල්තෙර ගැන කතා කරා
    මොකො වෙන්නෙ මෙ ටිකෙ ඔහෙ ඉන්නවා හෙට සෙට් වෙමු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම කිව්වා... යන්න වෙලාව හරි.....

    හෙට හවස රේඩියෝ අහන බලාපොරොත්තුවත් ඇතුව නික්මෙමි...

    සුභ රාත්‍රියක්:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට්ටියටම කිව්වා... යන්න වෙලාව හරි.....

    හෙට හවස රේඩියෝ අහන බලාපොරොත්තුවත් ඇතුව නික්මෙමි...

    සුභ රාත්‍රියක්:)

    mohini athawara karana bayankara rathriyak wewa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුකුත් නෑ බන් මුන් ඔක්කොටම මඤ්ඤං , මන් විතරයි බේරිලා ඉන්නේ

    :shocked::shocked: සෑහෙන භයානක තත්වයක් වගේ. බෝවෙන ලෙඩඩක් ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියටම කිව්වා... යන්න වෙලාව හරි.....

    හෙට හවස රේඩියෝ අහන බලාපොරොත්තුවත් ඇතුව නික්මෙමි...

    සුභ රාත්‍රියක්:)

    සුභ රාත්‍රියක් වේවා!!
     
    Status
    Not open for further replies.