රෙකෝඩිං ටික බාර දිල ලොක්ක ගෙන් ඉල්ලීමක් කරන්න ඉන්නේ සසා සිකුරාදාට නොකරනව නම් උගේ බටු තරුව පරණ විල් තෙර වැඩසටහන් එදාට දාන්න කියල ත්රෙඩ් එකක් නැතුව හරි....![]()
ඉන්නේ කොට්ටාවේ...
නිවස දන්නවා.....
මට ඉතිරි වෙලා තියෙන්නේ නන්දක්කා ගැන වැඩසටහනක් විතරයි කරන්න.
අමරදේව සර් සහ වික්ටර් ගැන ස්පෙසිෆික් වැඩසටහන් දෙකක් කලා අතීතයේ දී...
අහපු අය කියපු විදියට නම් ඉතාම බහල මට්ටමේ ලු ඒව තිබුනේ....
ආ හීන්දෑරි ආශ්මියෝ.......




Onna dakkada niyama kalyana mithrayo..
Ithin tomi malliyo..![]()
හොදින් ඉන්නවා අක්කේ. ඉතින් ඉතින් ..!! දැක්ක කල් අහ්හ් .!! කෙට්ටු වෙලාද මන්ද






මිනිස්සුන්ට වැස්ස ඉවරවෙනකන් විතරලු බොලව් කුඩේ මතක තියෙන්නේ![]()

Menna thawath kalyana mithrayek..
Ekane..godak dawasakata passe nennan..
Ow ow..godak kettu wela mama..![]()



Menna thawath kalyana mithrayek..
Ekane..godak dawasakata passe nennan..
Ow ow..godak kettu wela mama..![]()

munge as one dimensional wela da manda. mun ensina wa dakkoth kiai beyonce kiala![]()

කෙල්ලො නම් වැස්සත් පෑව්වත් කුඩේ අමතක කරන්නෙ නෑ. උඹ කියන්නේ පිරිමින්ටත් අව්වටයි වැහි අදුරටයි හැම එකටම කුඩේ ඉහලන් යන්න කියලද![]()
උබටනම් මඤ්ඤං තමයි ඔව් 
