සොහොන;19165181 said:මොකො වෙන්නෙ මෙ ටිකෙ ඔහෙ ඉන්නවා හෙට සෙට් වෙමු
හෙට සෙට්වෙමු විල්තෙර අහන්න

සොහොන;19165181 said:මොකො වෙන්නෙ මෙ ටිකෙ ඔහෙ ඉන්නවා හෙට සෙට් වෙමු

අලේ චූචි මල්ලියා![]()
මාමි , කියන්නද සීයේ කියන්නද සෑහෙන භයානක තත්වයක් වගේ. බෝවෙන ලෙඩඩක් ද?
![]()
oya kannadi deka deepan chamarayata![]()

මාමි , කියන්නද සීයේ කියන්නද
බෝ නොවන වසංගත තත්වයක්ලු

ඌ මෙක දැම්මොත් ඔක්කොම පොඩි වෙලා පේයි![]()
kanata gahanawa kiala badata wage gahai daAnd ithin Api ohe thiyena deyak kaala wena deyak balan innawa Ane..hi hi මොකෝ වෙන්නේ
![]()

ehema neme oya poddak therum ganna yaka oyata adareta owa kiyanne.
![]()

කට්ටියටම කිව්වා... යන්න වෙලාව හරි.....
හෙට හවස රේඩියෝ අහන බලාපොරොත්තුවත් ඇතුව නික්මෙමි...
සුභ රාත්රියක්![]()
theruwan saranai!!!උගේ ගිය ආත්මේ මේ තාම ගෙවන්නේතාම ගිය ආත්මේ වයස 68 යි.
Aiyoo machan..
බෝ නොවන වසංගත තත්වයක්ලු
:rofl.Aiyoo machan..
![]()

මන් මොකද බන් ඉපදිලා නැත්තේ මේ ඉන්නේ![]()


mama ashmi ayyata love![]()


mun denna langadima panala yanawa



kanata gahanawa kiala badata wage gahai da
කනට ගහනවාකියලා ගහපු ගමන් සුස් ගාලා දනිස් දෙකට වදි වසංගතයක් නිසා පැතිරෙනව ඇති. ඔබතුමා කොහොම ද බේරිල හිටියෙ?

පැහැදිලි ඉරිසියාව , ටෝමිය අවරුදු 15 පහු කරලා දැන් අවරුදු 50ක් ගියාට මන් මක් කරන්නද![]()

මන් කිරිත් එක්ක සමහන් බොනවනේ![]()

කනට ගහනවාකියලා ගහපු ගමන් සුස් ගාලා දනිස් දෙකට වදි


Ehemawath kiyamu neh..![]()
ඔව් ඉතින් එයාව බේරුවේ නැත්තම් මෙයාගේ වයසත් මාට්ටුනේ 
ඒක තමයි එහෙනම් බේරිල ඉන්නෙ. ටිකිරි මාරි කාල නේද ඔය මොලය වර්ධනය කර ගත්තෙ?![]()

මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
හැමෝටම සුභ රාත්රියක් වේවා!
හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.
