☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19165181 said:
    මොකො වෙන්නෙ මෙ ටිකෙ ඔහෙ ඉන්නවා හෙට සෙට් වෙමු

    හෙට සෙට්වෙමු විල්තෙර අහන්න :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටියටම කිව්වා... යන්න වෙලාව හරි.....

    හෙට හවස රේඩියෝ අහන බලාපොරොත්තුවත් ඇතුව නික්මෙමි...

    සුභ රාත්‍රියක්:)

    Good night Malli..sweet dreamz..:D theruwan saranai!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝ නොවන වසංගත තත්වයක්ලු

    වසංගතයක් නිසා පැතිරෙනව ඇති. ඔබතුමා කොහොම ද බේරිල හිටියෙ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rofl.:rofl:Aiyoo machan..:P

    පැහැදිලි ඉරිසියාව , ටෝමිය අවරුදු 15 පහු කරලා දැන් අවරුදු 50ක් ගියාට මන් මක් කරන්නද :sorry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වසංගතයක් නිසා පැතිරෙනව ඇති. ඔබතුමා කොහොම ද බේරිල හිටියෙ?

    මන් කිරිත් එක්ක සමහන් බොනවනේ :cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැහැදිලි ඉරිසියාව , ටෝමිය අවරුදු 15 පහු කරලා දැන් අවරුදු 50ක් ගියාට මන් මක් කරන්නද :sorry:

    Ehemawath kiyamu neh..:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කිරිත් එක්ක සමහන් බොනවනේ :cool:

    ඒක තමයි එහෙනම් බේරිල ඉන්නෙ. ටිකිරි මාරි කාල නේද ඔය මොලය වර්ධනය කර ගත්තෙ? :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: කනට ගහනවාකියලා ගහපු ගමන් සුස් ගාලා දනිස් දෙකට වදි

    :lol:

    waradilawath chamara oya kannadi da gena sex karanna ehema gioth thamai wade :)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Ehemawath kiyamu neh..:P

    :P ඔව් ඉතින් එයාව බේරුවේ නැත්තම් මෙයාගේ වයසත් මාට්ටුනේ :lol:

    ඒක තමයි එහෙනම් බේරිල ඉන්නෙ. ටිකිරි මාරි කාල නේද ඔය මොලය වර්ධනය කර ගත්තෙ? :lol:

    ගෝල්ඩ් මාරි කන්නේ , ටිකිරියා මෙලෝ රහක් නෑ බන් :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.

    asammatha premayak :)

    suba nightak Tomiya
     
    Status
    Not open for further replies.