☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:P ඔව් ඉතින් එයාව බේරුවේ නැත්තම් මෙයාගේ වයසත් මාට්ටුනේ :lol:



ගෝල්ඩ් මාරි කන්නේ , ටිකිරියා මෙලෝ රහක් නෑ බන් :dull:
:P:lol::lol:
මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.

Good night Malli,,sweet dreamz..:D

Theruwan saranai!!!
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.

    සුභ රාත්‍රියක් මාමේ !
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම එහෙනම් යනවා සහෝදර සහෝදරියනි.
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට සසලහද විල්තෙර රේඩියෝව එක්ක එකතුවෙමු.
    සුභ රාත්‍රියක් හෙට හමුවෙමු :):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....

    පට්ටයිනේ....:cool::cool:

    මීට කලින් කිරියෙත් කවුරු හරි දාල තිබ්බා..හරියට ඇහුවේ නෑ....

    මෙතන තියනවා විචාරෙකුත් එක්කම








    යමෙකුගේ විචාරයකුත් යූටියුබයේ තිබිලා හම්බුනා



    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ

    මා විසින් මෙවර රසවින්දනය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ මෑත කාලයේදී අසන්නට ලැබුනු සොඳුරු ගීතයකි.මෙය සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි.

    මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.එසේම මෙම ගීතයේ ඇති නිර්මාණ ගුණයට අමතරව මා මෙම ගීතයට ඇලුම් කිරීමට තවත් හේතුවක් ඇත.ඒ මා අධ්‍යාපනය ලබමින් සිටින පේරාදෙණි සරසවිය පසුබිම් කරගත් ගීතයක් වීමයි.

    හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි.එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි.සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.

    මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ.

    නෙලාගන්නට බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව පෙම්වතිය කියයි.එම පෙම් සිහිනය ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි.එළමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි.

    තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි.ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි.අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ පුභලත්වය සංකේතවත් කරයි.එහෙයින් තම හතවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි.

    කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාව අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.

    මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ තුරුළු වෙන්නට


    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ

    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම්
    ගී අහන්නම්

    සොදුරු ඒ සද
    දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)

    Sinduwa ahala thibbata ada thamay meka danagaththe :)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maath yanawa allapu gedara sudu akkage sweet dreams balanna. ashmio bada ul wenna kanna labena thawath dawasak wewa :)

    :lol::lol:allapu gedara sudu aiyagen kosu parak kanna thamai yaka dangalanne..:P

    Menna thawath kalyana mithrayek..kochchara usas maanawa hithawaadi prarthanawakda me kale..:D:love::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol:allapu gedara sudu aiyagen kosu parak kanna thamai yaka dangalanne..:P

    Menna thawath kalyana mithrayek..kochchara usas maanawa hithawaadi prarthanawakda me kale..:D:love::rofl:

    ekama thamai mageth balaporoththuwa :)

    heta airport hire ekak thianawa dan nam keyboard eke ninda yanawa. mama salenawa ehenam marune nathnam aith ennam :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sinduwata ahala thibbata ada thamay meka danagaththe :)

    elysium enakota lysium yanawa. eith ape bandeema sada kalikai, hariyata amudei amuda lensuwai wage, ashmiy bath muttiyay wage, michael jacksonui podi lamai wage :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ekama thamai mageth balaporoththuwa :)

    heta airport hire ekak thianawa dan nam keyboard eke ninda yanawa. mama salenawa ehenam marune nathnam aith ennam :)

    Eeyyaaaahhh yako..:frown::baffled:

    Parissamen gihin enna..theruwan saranai!!!:):)

    Gon katha kiyanna epa moda yako..:angry:
     
    Status
    Not open for further replies.