☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒ මම කොණ්ඩෙ කපන්න කලින්... :baffled::baffled::baffled:
    කොහෙද... කස්ටිය කොණ්ඩයා කොණ්ඩයා කියල බය කරන නිසා කොණ්ඩෙ කැපුව:baffled::baffled::baffled:

    Ochchara digata thibbada konde:eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකිගේයම් කිසි පිරිහීමකට භාජනය වී තිබේනම් එයට වගකිව යුත්තේ ඇයගේ මවයි
    මේකිගේ අම්මට තමා ඕනේ උනේ ඔය කෙල්ලව ප්‍රසිද්ද කරන්න
    අපිත් එක්ක එකට බස් එකේ ඉසකොලේ ගියේ මේ කෙල්ල
    ඉස්සර හරිම සංවරයි ..!! පව් මොනවා උනත් ජිවිතයක් :(
    ඉතිං අපේ පශ්චාත් භාග කසනව ද බං?
    මං අහන්නේ කසනව ද?
    ඕන එකෙක්ට ඕන එකක් ඇද ගන්න කියහං...අපේ මොකෝ.....
    වැඩේ තියෙන්නේ මේ කෙල්ල ගේ හුළගවත් වැදිච්ච නැති එවුන් අම්ම අප්පල ගේ ජාතක දිග අරින එකනේ මේ කෙල්ල ගේ ඇදුමට!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mokakda ban rahasa ? Lassana konde... Boru kondayak neda eththa kiyapan :P

    රහසක් නැහැ බන්.. කොණ්ඩෙ කපන්න වෙලාවක් නැති හින්දා කොණ්ඩෙට කොණ්ඩේ පාඩුවෙ වැවෙන්න දුන්නා.. :baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රහසක් නැහැ බන්.. කොණ්ඩෙ කපන්න වෙලාවක් නැති හින්දා කොණ්ඩෙට කොණ්ඩේ පාඩුවෙ වැවෙන්න දුන්නා.. :baffled::baffled:
    ඇත්ත කියහං බං.....
    කෙප්ප කෙළින්නේ ඇයි?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ.. පලයන් කිඹුල් අන්කල් බයිල නොගහ..:baffled::baffled:
    රිදිලා!!
    ඇත්ත කතන්දරේ මූ කොණ්ඩෙ කපපු බිරින්දෑ මූට කෙස්සවල්ලෙන් අල්ලං තඩි බාන එක......
    ඕක කියන්න ලැජ්ජවෙන්න එපා සහෝ!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදිලා!!
    ඇත්ත කතන්දරේ මූ කොණ්ඩෙ කපපු බිරින්දෑ මූට කෙස්සවල්ලෙන් අල්ලං තඩි බාන එක......
    ඕක කියන්න ලැජ්ජවෙන්න එපා සහෝ!

    හැමෝටම එක වගේ ප්‍රහාර එල්ල වෙන්නෙ නැහැ සහෝ ගෙදර උන්දැගෙන් :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද එකෙක් පෙරා ව කනවා පරණ ත්‍රෙඩ් බම්ප් කරලා!

    මුන්ට කොච්චර කිව්වත් හරක් මස් කන්න එපා කියල මුන් අහන්නෙ ම නැහැනෙ..:baffled::baffled::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අලියා බීම තියනවද ?

    1503618_361700914027491_2036964796737238636_n.jpg
     
    Status
    Not open for further replies.