මොකද බන්.PM පතක් එවුවා.බැලුවැයි?
සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
වෙඩින් එකක් ගැන වගේ කියන්නේ
සංසාර හීනයේ පෙම් කාරියේ or කුමාරියේ
දිවිතුරා or පිවිතුරා ආලේ පපුතුරින්
වියතක් ඈත් නොකරමි ඔයා
මේ භවෙත් සෙවනැල්ල වාගේ
පසුපසින්... මතක නෑ ඊට පස්සේ

අලුත් සින්දුවක්ද කොහෙද බං... කොහොම උනත් ලයිරික්ස් ටික නම් ලස්සනයි... සින්දුව හොයාගන්න ඕන කොහොම හරි.. මම ආසයි සින්දුව පටන් ගන්න විදියට....
කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ....
වෙඩින් එකක් ගැන වගේ කියන්නේ...
සංසාර හීනයේ පෙම් කාරියේ ඕ කුමාරියේ...
දිවිතුරා ඕ පිවිතුරා ආලේ පපුතුරින්.....
වියතක් ඈත් නොකරමි ඔයා...
මේ භාවෙත් සෙවනැල්ල වගේ...
පසුපසින්....
මතක නෑ ඊට පස්සේ....
අදම හොයාගෙන අහන්න ඕන මේ සින්දුව...
සාමාන්‍යයෙන් බුලත් විට කන්නේ හෙමින් හෙමින්... ඒත් මෙන්න මෙයා කන වේගේ...![]()



සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
වෙඩින් එකක් ගැන වගේ කියන්නේ
පසුපසින්... [/COLOR]මතක නෑ ඊට පස්සේ
Tharindu malligen thamay ahanna vene ayya![]()
අලුත් එකක්ද මචන්?
ඊට පස්සේ මතක නැහැ කියන්නේ, දුමින්ද සිල්වා ද සින්දුව කියන්නේ..


ඊට පස්සේ මතක නැහැ කියන්නේ, දුමින්ද සිල්වා ද සින්දුව කියන්නේ..
ඇනිමේට් වෙන අවතාරයක් හම්බ උනා, ඔන්න ඒක දැම්ම...

සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
වෙඩින් එකක් ගැන වගේ කියන්නේ
සංසාර හීනයේ පෙම් කාරියේ or කුමාරියේ
දිවිතුරා or පිවිතුරා ආලේ පපුතුරින්
වියතක් ඈත් නොකරමි ඔයා
මේ භවෙත් සෙවනැල්ල වාගේ
පසුපසින්... මතක නෑ ඊට පස්සේ

නෙට් එකේ ගැහුවටවත් එහෙම එකක් එන්නෑනේ බං
වචන ටික හරියටම හරිද