☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ethakota apita loku job ekak thiyenawa ne Nangi...
    Podi kimbul pataw, labu pataw, kumara junior lagen podi elysium n podi Paris parisam karanna oni :lol:

    ඒ කාලේදී තාක්ශනේ තව දියුණු වෙයි... එතකොට ටයිම් මැෂින් පවා එන්න පුළුවන්නේ... ස්කයිප් තිබුනද අපේ කාලේ... ගෙඩි ටීවී එක ෆෝන් එකට ඒවි කියල කවුද හිතුවේ... අද ගෑනි මිනිහ කරන්නත් මිනිහ ගෑනි කරන්නත් පුළුවන්... ඒ වෙද්දී පරිනාමේ අවසන් නැති නිසා මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ... සමහර විට කෙල්ලොන්ගෙන් කොල්ලෝ පරිස්සම් කරගන්නත් වෙයි...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කාලේදී තාක්ශනේ තව දියුණු වෙයි... එතකොට ටයිම් මැෂින් පවා එන්න පුළුවන්නේ... ස්කයිප් තිබුනද අපේ කාලේ... ගෙඩි ටීවී එක ෆෝන් එකට ඒවි කියල කවුද හිතුවේ... අද ගෑනි මිනිහ කරන්නත් මිනිහ ගෑනි කරන්නත් පුළුවන්... ඒ වෙද්දී පරිනාමේ අවසන් නැති නිසා මොනවයින් මොනවා වෙයිද කවුද දන්නේ... සමහර විට කෙල්ලොන්ගෙන් කොල්ලෝ පරිස්සම් කරගන්නත් වෙයි...

    අඩේ දැන්නම් ඇවටාර් එක මරු.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Location: .::ĸäиđу::.
    :yes: :yes:
    Ah Chathu boyyy:P
    Koheda hitiye ada dakke nane:eek:

    1. Issara réputation système ekak thibbe na
    2. Meh gal ibbi awrudu 5k wage elakiri awe na :rofl: (main reason meka :P)
    :yes::yes:
    Apita stars thibba neda akke
    tuzki-bunny-emoticon-005.gif
     
    Status
    Not open for further replies.