☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සෑට කන්නත් ඕන, බඩත් ගිනි...
    පාර පැත්තට ගියා නම් හරි වගේ...
    මම ගිහින් පැරිස්, ලයිසියම්, අස්මි අක්කල නංගිලා මතක් කරගෙන මොනව් හරි කාල එන්නම්.... කොල්ලොන්ට අවුලක් නැහැනේ ... උන් ඉතින් මොනවා හරි කනවනේ...

    මේ වෙලාවට තියෙන්නේ එළවලු කොත්තුවක් කාල, ඉඟුරු දාපු උණු උණු ප්ලේන්ටියක් බිල එන්න තමයි... හවස අපේ පාරේ මාම කෙනෙක් අරගෙන ගියා බයිසිකලේක බැඳගෙන සවු... උණු උණුවේ බිවුව....

    පිටරට ඇත්තෝ ලංකාවට ආවම රස කර කර කන්න හිතෙන්න ත්‍රෙඩ් එකක් දාන්නම්කො, එතකොට ඕනෑම නම් කකුළුවෝ ත්‍රෙඩ් එකේ වගේ වලියක් යද්දී මට පෝර දාන්නත් පුළුවන්.....
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.

    hakoo tata :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Yako sarayak kala inne me..:growl:Dan apahu badagini kiyahanko..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ah Chathu boyyy:P
    Koheda hitiye ada dakke nane:eek:

    :yes::yes:
    Apita stars thibba neda akke
    tuzki-bunny-emoticon-005.gif

    ඔච්චර් ගස්සල බෙල්ල උස්ස්සන්න එපා අනේ... කැඩුනොතින්...
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපිට පුකෙයි, අලේ ලබුස්, එලිසියම් තොගේ, එලිසියම් මගේ, කොණ්ඩයා, චතුරංග හබක්, මට කෙල්ලෙක් නෑ, රුකා ආවා, රොබින් ආව, වලි එපා යකෝ, ෂොට් එකක් ඕනෙද, හංදියේ පොට් එක, හොටුත් පැන්න, ‍රැලිරැලි මාලේ, for sale 1, for sale 2, gggg, hora, kaaka, ko ban mun, littlecobra= fake id, mal baba ela kollek, some1watching u, tag for my fake, twisted = මඤ්ඤං
     
    Status
    Not open for further replies.