1. Issara réputation système ekak thibbe na
2. Meh gal ibbi awrudu 5k wage elakiri awe na(main reason meka
)

Ahh boy..kohomada Dan saneepada?![]()

Kiyanna ehema epaa mage sudu nangiyeeeeeara nama kiyannamai hitenne appa![]()

Ashmi akkeeee kohomada?Daruwani..![]()

සෑට කන්නත් ඕන, බඩත් ගිනි...
පාර පැත්තට ගියා නම් හරි වගේ...
මම ගිහින් පැරිස්, ලයිසියම්, අස්මි අක්කල නංගිලා මතක් කරගෙන මොනව් හරි කාල එන්නම්.... කොල්ලොන්ට අවුලක් නැහැනේ ... උන් ඉතින් මොනවා හරි කනවනේ...
මේ වෙලාවට තියෙන්නේ එළවලු කොත්තුවක් කාල, ඉඟුරු දාපු උණු උණු ප්ලේන්ටියක් බිල එන්න තමයි... හවස අපේ පාරේ මාම කෙනෙක් අරගෙන ගියා බයිසිකලේක බැඳගෙන සවු... උණු උණුවේ බිවුව....
පිටරට ඇත්තෝ ලංකාවට ආවම රස කර කර කන්න හිතෙන්න ත්රෙඩ් එකක් දාන්නම්කො, එතකොට ඕනෑම නම් කකුළුවෝ ත්රෙඩ් එකේ වගේ වලියක් යද්දී මට පෝර දාන්නත් පුළුවන්.....

Dan apahu badagini kiyahanko..
Kiyanna ehema epaa mage sudu nangiyeeeee
Zakuwo me inne Ashmi akki
Ashmi akkeeee kohomada?
me uda inne ape podi nangi![]()

oya wenna oni paris akki kiyana nangi![]()

Ah Chathu boyyy
Koheda hitiye ada dakke nane
Apita stars thibba neda akke![]()
Ow ow akki..mama thamai chooti nangi..![]()

Kiyanna ehema epaa mage sudu nangiyeeeee
Zakuwo me inne Ashmi akki
Ashmi akkeeee kohomada?
me uda inne ape podi nangi![]()

aranchi mata![]()
nangi koheda inne![]()

Gedara thamai loku akke inne ithin..loku akkanan kandy neh..
tama api podi lamaine ekai![]()
![]()
hehe thanks hondena na kiyanna ehenam
ahh ekane man hari ehenam man dakka hatiya ahuwa![]()