Gedara thamai loku akke inne ithin..loku akkanan kandy neh..
![]()
ow podi nangi man kandynam tama inne

Gedara thamai loku akke inne ithin..loku akkanan kandy neh..
![]()

අවතාරේ නම් පොඩියි තමයි... ඔන්න මම වත් කිවුව නම් කමක් නැහැ පොඩියි කියල... මෙතන ඉන්න බාලම ළමය මම....
eke anith patta wennati nee
haa hondai labu ayyeඔච්චර් ගස්සල බෙල්ල උස්ස්සන්න එපා අනේ... කැඩුනොතින්...


eke anith patta wennati nee
![]()


hehe I know I know
Ohe innawa sudoo..Ada dawasatama me paththe enna bari una..wena thread ekaka hitiye..![]()



Yako sarayak kala inne me..Dan apahu badagini kiyahanko..
![]()

Loku akka job ekak karanawada?![]()

hehe I know I know
Passe welaawaka himeeta kiyanava one akke![]()


Muta puththalam booruwo 4-5 denekge wayasa Podi wenna haduwata..![]()


එහෙනම් බඩගිනි තව වැඩි කරලා යවන්නම්...
චාස් සද්දෙට තාච්චියේ දාපු උණු උණු ආප්පයක් එක්ක කොහොමද එඩේර මිරිස් දාපු සම්බෝලයක් කන්න තියේනම් මේ වෙලාවට... නැත්නම් සුවඳ හමන වඩේ එක්ක බැදපු මිරිස් කරලක් හප හප ඉඟුරු දාපු උණු උණුවෙම ප්ලේන්ටියක් බොන්න තිබුන නම්... ගෙදර එන ගමන් කඩල කන්නත් ඕන පොල් කෑලි එක්ක...
දැන් මට හරි වගේ..![]()
Me appa genath kaala iwara una witharai..panapan linde..
apitath ekka kaala waren..
![]()
යන්න එලියට බහින්න හදනකොටම "ගෙදර බත් එක අමාරුවෙන් උයල විසි කරන්නද කියන්නේ " කියල අම්ම අහපි... දැන් මොන කොත්තුද මට... ඔන්න ඔහේ බත් කනවා, නැත්නම් හෙට බත් එකවත් ෂුවර් නැහැ...



Ehenam monada dan zaku achchiwa shape karanna oneewa me thanks kiyala shp wenna puluwan ewa newei![]()

haa hondai labu ayye
dan okada final Avatar eka?![]()
