☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Yako sarayak kala inne me..:growl:Dan apahu badagini kiyahanko..:(

    එහෙනම් බඩගිනි තව වැඩි කරලා යවන්නම්...

    චාස්‌ සද්දෙට තාච්චියේ දාපු උණු උණු ආප්පයක් එක්ක කොහොමද එඩේර මිරිස් දාපු සම්බෝලයක් කන්න තියේනම් මේ වෙලාවට... නැත්නම් සුවඳ හමන වඩේ එක්ක බැදපු මිරිස් කරලක් හප හප ඉඟුරු දාපු උණු උණුවෙම ප්ලේන්ටියක් බොන්න තිබුන නම්... ගෙදර එන ගමන් කඩල කන්නත් ඕන පොල් කෑලි එක්ක...

    දැන් මට හරි වගේ..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Huuu...huuuu..:lol:Me appa genath kaala iwara una witharai..panapan linde..:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :Papitath ekka kaala waren..:(

    යන්න එලියට බහින්න හදනකොටම "ගෙදර බත් එක අමාරුවෙන් උයල විසි කරන්නද කියන්නේ " කියල අම්ම අහපි... දැන් මොන කොත්තුද මට... ඔන්න ඔහේ බත් කනවා, නැත්නම් හෙට බත් එකවත් ෂුවර් නැහැ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න එලියට බහින්න හදනකොටම "ගෙදර බත් එක අමාරුවෙන් උයල විසි කරන්නද කියන්නේ " කියල අම්ම අහපි... දැන් මොන කොත්තුද මට... ඔන්න ඔහේ බත් කනවා, නැත්නම් හෙට බත් එකවත් ෂුවර් නැහැ...

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.