☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Dakka nennam sudu akke:eek: Baye ba ane
himeeta kiyawanna one mula indan:baffled:

:lol::lol:me minissunta pissu nangi..Oya gon wada walin wenne wadagath ganu lamayekta pare babala yanna Bari wena ekai..:yes:godak ayata risk eka penne na..:)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යන්න එලියට බහින්න හදනකොටම "ගෙදර බත් එක අමාරුවෙන් උයල විසි කරන්නද කියන්නේ " කියල අම්ම අහපි... දැන් මොන කොත්තුද මට... ඔන්න ඔහේ බත් කනවා, නැත්නම් හෙට බත් එකවත් ෂුවර් නැහැ...

    මදෑ කොත්තුවක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් බිවුවා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Huuu...huuuu..:lol:Me appa genath kaala iwara una witharai..panapan linde..:P

    පොල් රොටියක් කෑවේ නැහැ අක්කේ කාලෙකින්... ඉස්සර උඳු පිටි ගෙනත් ගෙදර තෝසේ හදනවා... දැන් ඒකත් නැහැනේ... පොල් රොටිය හදන්න කලින් එඩේර මිරිස් තලලා, කරපිංචා, කැරට් හීනියට ලියල ඒ සේරම එකට පිටි ගුලියට කලවම් කරලා, කෙසෙල් කොලේ තියල පොල් රොටිය හදල ගන්නේ... ඒ වෙලාවට අම්ම මට කුස්සිය බාර දීල යනවා... ඔෆිස් එකට අරගෙන යන්නේ මට වෙනම රොටියක් හංගගෙන.... නැත්නම් කොලේ වත් ඉතුරු වෙනවා බොරු....

    ආප්ප කියක් කන්න පුලුවන්ද අක්කට.. මට නම් අඩුම 10ක් වගේ තමයි.. බිත්තර ආප්ප කන්නේ නැති නිසා හොඳට එඩේර මිරිස් දාපු සම්බෝලයක් හදනවමයි.. අපේ ගෙදර මිරිස් වවල තියෙන්නේ... මම දෙනියාය වගේ පැති වල ගියාම එක එක මිරිස් වර්ග වල පැල ගෙදර ගෙනත් ඉන්දනවා...
     
    Status
    Not open for further replies.