☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිවාඩුවටත් මං දැන් සංකාවෙන්
    ත්‍රෙඩ් එකට යන්නේ
    කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්
    මගේ ලෝකේ
    :sorry::frown::nerd::(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇන්ටිලත් නැහැ.. අන්කල්ලත් නැහැ. පොඩි ස්වීටි කෙල්ලො ටිකත් නැහැ... :(:(


    කවුරු හරි ඇන්ටි කෙනෙක් ආවා නම් නැති උන් ටික සිං ගාලා ත්‍රෙඩ් එකට එනවා :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගුලක් කියනවා.....
    දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
    දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
    තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....

    මොකක්ද කිඹුලයියේ ඔච්චර වියදම් කරන්න වෙන ස්කෝලේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලුස්ට මගෙන් මල් මිටක්....

    605fb7c41b0f45e57b5ed72fbad1f769.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරැ හිසත් මලත් ඔබයි මගේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සටන සටන ..!! :growl::growl::frown:
    Mona satanada:nerd: yaman:dull:
    mata enavaa kiyannam dewal ko ara kiyannam kiyapu tika:frown::sorry:

    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරැ හිසත් මලත් ඔබයි මගේ

    Kasunnnnn:love::love:
     
    Status
    Not open for further replies.