පැරිස්!!!
අපි දෙන්නා ගොඩාක් වෙලා චැට් කරා...
ඔයා මාව තේරුම් අරගෙන ඉන්නවා. ඔය එක එක ගොබිල්ලු කියන දේවල් විශ්වාස කරන්න එපා පැරිස්..![]()


කුමාරයට පික්සු තද වෙලා ද?


පැරිස්!!!
අපි දෙන්නා ගොඩාක් වෙලා චැට් කරා...
ඔයා මාව තේරුම් අරගෙන ඉන්නවා. ඔය එක එක ගොබිල්ලු කියන දේවල් විශ්වාස කරන්න එපා පැරිස්..![]()


මම තොගේ මේකේ තියන සියලු ම ප්‍රේමාලාප,නර්මාලාප වල ස්ක්‍රීන් ෂොට් ගහගත්තා.....නොදන්න ගනුදෙනුවලට එකපාරටම මැද්දට පැන්නම පික්සු වගේ පේනව ඇති..
එක්කො නොදැක්ක වගේ ඉන්න ඕනි.. නැත්නන් මොකක්ද වුනේ කියල හරියට දැනගන්න ඕනි..
ඒ මුකුත් දන්නෙ නැතුව ඇවිත් සමයං දොඩෝනවා අන්කල්![]()

පැරිස්!!
හූ ද ** ඊස් පැරිස්!!![]()



Akkilaatta ewanne nahalu akkeSweet nangilaata vitharaylu Kumara ayya ewanne
![]()
api sweet nadda 
පැරිසට කේක් ඕනිනන් අදාල එකාට කියල ඉල්ලගන්න. මම අනුන්ගෙ කුරුළු කූඩු කඩන්න යන්නෙ නැහැ
යකෝ අරූ මට පොල් ගහනවා, මිරිස් අඹරනව කියල බය කරල තර්ජනය කරා...![]()



මම තොගේ මේකේ තියන සියලු ම ප්‍රේමාලාප,නර්මාලාප වල ස්ක්‍රීන් ෂොට් ගහගත්තා.....
නංගිට පෙන්නලා ඉල්ලලා දෙන්න බොට.....
අනික කසාදෙ සාක්කියට අස්සං කරපු එකා එහෙම දෙයක් කියන කොට ඒකට වැටෙන බර වැඩියි.
දෙංඥ්ඥං බොට මං හිටපිය!![]()








පැරිස්!!
හූ ද ** ඊස් පැරිස්!!![]()

ඇයි මට කොහෙ හරි කහඹීලියා ගෑවිලා කියල හිතුවද?![]()
නැත!මේහ්.. කිඹුලයියේ.. ලංකාවේ බෙරි (බ්ලු,බ්ලැක්,රාස්ප්,රෙඩ්) ගන්න තියෙනවාද කඩවල? ෆ්රෙෂ් එව්වා???![]()

ithin math uta nangineapi sweet nadda
![]()





onna patan gatha ithin aith
ehenam aran ewapanko matath mona hari![]()
naaaa pera ehema kiuwada
monada pera meh wala payai goda payai inna manusayata pol gahanna bota lejja nedda![]()


මේහ්.. කිඹුලයියේ.. ලංකාවේ බෙරි (බ්ලු,බ්ලැක්,රාස්ප්,රෙඩ්) ගන්න තියෙනවාද කඩවල? ෆ්රෙෂ් එව්වා???![]()

