මම තොගේ මේකේ තියන සියලු ම ප්රේමාලාප,නර්මාලාප වල ස්ක්රීන් ෂොට් ගහගත්තා.....
නංගිට පෙන්නලා ඉල්ලලා දෙන්න බොට.....
අනික කසාදෙ සාක්කියට අස්සං කරපු එකා එහෙම දෙයක් කියන කොට ඒකට වැටෙන බර වැඩියි.
දෙංඥ්ඥං බොට මං හිටපිය!![]()

මම තොගේ මේකේ තියන සියලු ම ප්රේමාලාප,නර්මාලාප වල ස්ක්රීන් ෂොට් ගහගත්තා.....
නංගිට පෙන්නලා ඉල්ලලා දෙන්න බොට.....
අනික කසාදෙ සාක්කියට අස්සං කරපු එකා එහෙම දෙයක් කියන කොට ඒකට වැටෙන බර වැඩියි.
දෙංඥ්ඥං බොට මං හිටපිය!![]()

මේහ්.. කිඹුලයියේ.. ලංකාවේ බෙරි (බ්ලු,බ්ලැක්,රාස්ප්,රෙඩ්) ගන්න තියෙනවාද කඩවල? ෆ්රෙෂ් එව්වා???![]()


ඔයා ස්වීට් වුනාට මට ඒ ස්විට් අයිති නැහැනෙ ස්වීටියො..
පෙරා එක්ක ඕන මගුලක් කරගනින්![]()
)apita ithin kudammage selakili ne![]()
![]()

aparade man berry gena kiuwe.. muta den oka kanakan ithin hariyanne na![]()

හෙනම ගහපන්..හෙනම ගහල අකුලෝලම පල 


ඈ ගස් ගොබිලෝ.....
කෝ තොගේ රෙකෝඩිං 3????

pera oya butter ganne man lk enakan aiye, uge cheese kallai olive bothalei man genne nethi wei kiyala baye![]()
![]()
(den mekata bani mata)


කීල්ස් එකේ තියෙනවා කැන්බරි කියන බ්ලූ එක.. ගෙඩි 10 ක විතර පැක් එක.. පට්ට ඇඹුල්![]()

cranberry amu eka kanna ba ne aiye, embul wedi...
welichcha eka nam shok..
![]()

හෙනම ගහපන්..හෙනම ගහල අකුලෝලම පල
![]()



sorry ithin...


මටත් කිව්ව ඒ ටික ගත්තට පස්සෙ පස්සට පයින් ගහල එලෝනව කියලහ්![]()
sorry ithin...
![]()
aruta kiuwa man strawberry kana gaman kiyala eh wele indan muta den berry doladukak![]()







)ow saho man dannawa![]()
muh ape diha ewilla oya tika aran giyata passe aith call ekakwath dena ekak na![]()
![]()



මට සුදූ මොනවද ගේන්නේ? පැරිස් කෙල්ලෙක්?
(අර එදා මම දාපු කතාවෙ වගේනන් එපා සුදූ)

oya mage birthday ekata enne na kiuwane thudu.. eka nisa oyata mukuth na![]()
![]()
හැබැයි පෙරා එන්න කලින් හෝ ගියාට පසු..


