☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැරිසට කේක් ඕනිනන් අදාල එකාට කියල ඉල්ලගන්න. මම අනුන්ගෙ කුරුළු කූඩු කඩන්න යන්නෙ නැහැ
    යකෝ අරූ මට පොල් ගහනවා, මිරිස් අඹරනව කියල බය කරල තර්ජනය කරා...:growl::growl::growl:

    අන්න එහෙම බය වෙලා හිටහං.. පෙරේතයා!!! :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැරිසෝ ?? මෙන්න මට බනිනාවෝ :(:(

    හරි යන්නෙ නැහැ චතුරංග සහෝ.. පෙරා අපිට දුෂ්ටකන් කරනවා.. අපි සෙට් වෙලා පෙරාට මොනව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    naaaa pera ehema kiuwada :shocked:
    monada pera meh wala payai goda payai inna manusayata pol gahanna bota lejja nedda :baffled::lol:

    වයසට යන්න යන්න මුන්ගේ මනමාලකම වැඩි වෙනවා. මුට ආසා ඇති පැරිස් බොලේ වගේ ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්ට ලයින් දාන්න. නොදකින් ගොබිලා... :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා ස්වීට් වුනාට මට ඒ ස්විට් අයිති නැහැනෙ ස්වීටියො.. :(:(
    පෙරා එක්ක ඕන මගුලක් කරගනින් :(:(:(

    :cool:
    කූල්... අන්න එහෙම වරෙං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීල්ස් එකේ තියෙනවා කැන්බරි කියන බ්ලූ එක.. ගෙඩි 10 ක විතර පැක් එක.. පට්ට ඇඹුල් :growl::growl:

    :no:
    ඒවා එපා. ලංකාවේ හැදෙන්නේ නෑ???
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    pereroooo !!!! uba chathuwata mukuth kiyan na harida :growl::growl::dull:
    ehema unoth ube cheese kalla denawa uta :growl::lol:


    :love::love::cool:
    හරි යන්නෙ නැහැ චතුරංග සහෝ.. පෙරා අපිට දුෂ්ටකන් කරනවා.. අපි සෙට් වෙලා පෙරාට මොනව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.. :cool:

    නිවා සහෝ ,,පෙරේ රා ලොක්ක වෙනුවෙන් අපි පෙළ ගැහෙන්න ඕනේ මේ වෙලාවේ :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එනව 27..:cool: හැබැයි පෙරා එන්න කලින් හෝ ගියාට පසු..
    පෙරා එක්ක මගේ ඇයි හොදැයියක් නැහැ... අපිට ඉරිසියා කරන පෙරා එක්ක :growl::growl::no::no:

    මම එන්නෙත් නෑ මූ එනවා නම්... මට මූව එපාපාපාපාපාපාපාපා... වෙලා තියෙන්නේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි යන්නෙ නැහැ චතුරංග සහෝ.. පෙරා අපිට දුෂ්ටකන් කරනවා.. අපි සෙට් වෙලා පෙරාට මොනව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.. :cool:

    තනි තනිව හෝ කන්ඩායම් වශයෙන් වරෙව්!!!!
     
    Status
    Not open for further replies.