☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ.. උඹ ලංකාවට එන්නේ නැද්ද? ඔහේ තියෙනවා මං ආසම දෙයක් බං.. :dull:

    awilla giya masayak athi. kochchi saha mrs perera ara umba asama thawa dewal thianawa da :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    awilla giya masayak athi. kochchi saha mrs perera ara umba asama thawa dewal thianawa da :)

    :dull:
    ඔහේ තියෙනවා නේ මැගී එක එක ෆ්ලේවර්???
    මෙන්න මේක ඔහෙන් ගෙනාපු එකක්..

    10944866_10153020012731418_157859226383879956_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:file karamu ne:lol:
    kana kamak kiyala tama eya kattiyawa baya kara ganne:eek:
    itin oyat wadeta ahu unada:lol:

    ස්ට්‍රෝබෙරි කෑවටනම් දුකක් නෑ. අනිත් බෙරි ගැනත් කියවන්න ගත්තා නේ. රාස්ප්, රෙඩ්, බ්ලැක්, බ්ලු... :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow halo:dull: iye wassa kiyanna mara wassak:dull:
    kandy dan hitiye:eek:
    adanam tama wassa na wahinna wage... :dull:

    හෙට මාලිගාවේ එන්න හදලා වැඩේ කෑන්සල් කරලා දැම්මා වහින නිසා.. :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :dull:
    ඔහේ තියෙනවා නේ මැගී එක එක ෆ්ලේවර්???
    මෙන්න මේක ඔහෙන් ගෙනාපු එකක්..

    10944866_10153020012731418_157859226383879956_n.jpg

    danuth gedara ekak athi oya flavour ekama nam nevei. eke wishesathwayak thianawada. eelanga sare enakota umbata geinnam.

    malaysian kadekin mekak kapan elama;

    Char_kway_teow.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ට්‍රෝබෙරි කෑවටනම් දුකක් නෑ. අනිත් බෙරි ගැනත් කියවන්න ගත්තා නේ. රාස්ප්, රෙඩ්, බ්ලැක්, බ්ලු... :growl:

    මේ..උඹ ලංකාවෙ බෙරි වගයක් ඇහුව නේද..අර මල්බෙරි කියන එක දන්නව නේද උඹ? පොඩි එක. අර පනුවෙක් වගේ පොඩි දිග එක? අන්න ඒවා හපුතලේ පැත්තේ තියෙනවා ගස්වල කැලේට වැවිල.. ඒ පැත්තේ පොඩි ළමයි ඒවා කඩල විකුණනවා.. බෑග් එකක් රු.50 ගානෙ..පව් බන් පොඩි ළමයි ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න කරන වැඩ දැක්කම දුක හිතෙනව සහෝ :(:(
     
    Status
    Not open for further replies.