meheth hari wassa oheth hema wenda..
![]()
අද නම් නෑ අනේ ලාවට පොදයක් ගියා එච්චර තමයි ,
ah machan
thota mawa penune danda?![]()
ඒ කියන්නේ උබ මාව දැකල නොදැක්ක වගේ ඉදල

meheth hari wassa oheth hema wenda..
![]()
ah machan
thota mawa penune danda?![]()

sirama.
eka kellek witharai mata parana adum,patthara,tin,arawa mewa wisi karanna udaw uneth.karume kiyanne wahanekuth nehe ne dan![]()

හායි පැරිස් ඔයාගේ අවතාරේ දකිනා මොහොතක් පාසා තොත්ත බබාලා මතක් වෙනවා

Aahh ehemada hithan inne? Hitapiya teddyai Mai set wela Api dennata wenama kaama gennagannawa Hilton eken..thopi ekekta denne na...Dan andapiya paththakata gihin...
![]()
ආස්මි වෙජි දAyyo paw ahinsaka Tom ayyaගෙදර උන්දැ ටෝම්ට උපදෙස් දෙනවා මේකා ඒක වහගන්න ඔයාට ලොක්ක වගේ උපදෙස් දෙන්න ඇති
ලයිසියම්ව ඇඩිමින් කරව්

me paththakata welaa inna mata kiyana dewal

ane meh yanawa
apooo bebaddaeka parak man langa hitiya ekek ohoma bila baila gehan awa, man uta honda tikak kiuwa
bebaddu !

මංගල සීනු...
ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...
1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...
2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...
3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....
මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....
ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
loku badu tiyenawa ,heta adinawa ewa
thawa godak wada thiyeyda?![]()
![]()
mama balan hitiye uba katha karanakanඅද නම් නෑ අනේ ලාවට පොදයක් ගියා එච්චර තමයි ,
ඒ කියන්නේ උබ මාව දැකල නොදැක්ක වගේ ඉදල![]()

කෙල්ලන්ට පිස්සුද කෙල්ලන්ගෙ අම්මලට පිස්සුද
ආණ්ඩුවේ ජොබ් එකෙන් අල කන්නද බන්
ඔහොම ලෙඩක් තිබ්බ අපේ ගමේ කොල්ලෙක්ටත් ඌ
සෙනට්රල් බෑන්ක් හිටියේ
ඔහොම එක පාරක් මගුලක් බලන්න ගිහින්
සි බි එකේ නිසා කෙල්ල දෙන්න කිසිම ප්රශ්නයක් නැහැ කියලා
මූ මහ කුප්ප විදියට බැනල ඇවිල්ලා
Munwa hadanna ba ban..ledak hadunama thamai thernne..![]()

Aahh ehemada hithan inne? Hitapiya teddyai Mai set wela Api dennata wenama kaama gennagannawa Hilton eken..thopi ekekta denne na...Dan andapiya paththakata gihin...
![]()

1.එපා.හේතුව කෙල්ල වයස වැඩියි.අනිත් එක කෙල්ල ජොබ් එකක් කරන්නේ නෑ.මම කියන්නේ කෙල්ලගෙන් හම්බකරන් කන්න කියන එක නෙමෙයි.කෙල්ලෙක් වුනාම ජොබ් එකක් කරලා අත්දැකීම් තියෙන්න ඕනි.එතකොට උබේ රස්සාවේ තියෙන වගකීම් යම් පමණකින් හරි තේරුම් ගන්න පුලුවන්.
2.ඒක නම් කමක් නෑ.කෙල්ල මෙච්චරකල් තනිකඩව හිටියනම් හේතුව පොඩ්ඩක් හොයාඅ බලන්න.
3.එපා.හේතුව නුවර එවුන්ගේ හෙන ලොකු ලයින්.උඹටම තේරෙනවා ඇතිනේ කලින් එකත් දාලා ගිහින් තියෙන්නේ ඔය හේතුව නිසා වෙන්න ඇති.
උඹට හොඳ බිරිඳක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.

Onna ohe ithuru badu tika ohomma thiyenna arala giyanan hari..![]()

මංගල සීනු...
ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...
1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...
2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...
3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....
මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....
ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
marena eka ,biwwath nobiwwath marenawa halo![]()

ow ithin ehema hithala hitha sanasaganna..uba kohoma unath Teddya ithin indala hamarai ehema karoth![]()

meki marai ara ahinsakayawa..yakshani..
flight ekeda?
sirama ehema flirting parak danna taram lassana kello nehe halo
wediyenma inne tamil la.ekko naki sudek bedagena,nathnam athe ekai agille ekai bag ellagena
apo meloma rahak ne.
giýa para nam kellek hitiya daruwek ekka hebei.but patta .thalelui,slim Figur lawata malak kada kada awa![]()