Na na oya nemei ara post count eka adu doublak den ethul une mekata![]()
Podak inna fake eken Dana post iwara unama aith log wei bro![]()

Na na oya nemei ara post count eka adu doublak den ethul une mekata![]()
Podak inna fake eken Dana post iwara unama aith log wei bro![]()

aaye nan eka pakekta den na utto... manma karanwa. nikan podi podi ewnta dila wadak na. lankwane ithin. uwanawa thiyana un thaniyama goda yai katu kaala. ubala wage signal denakan puka dik karan in na![]()
![]()
![]()
මම බලන් හිටියේ උබ දවසක් ත්‍රේඩ් එකක නාපු විදිය..
ඕවා ගනන් ගන්න එපා බන්.. උබ මට ප්‍රයිස් ඇක්ශන් ගැන ඉගෙන ගන්න ලින්ක් එහෙමත් එව්වනේ..
මම TDI ඉන්ඩිකේටර් එකත් එක්ක ප්‍රයිස් ඇක්ශන් වලින් ඕඩර් දාන්නේ බන්..
මම එක එක එවුන්ගේ සිග්නල් බල බල ඉන්නේ නෑ..
උන්ගේ සිග්නල් 100% නිවැරදිත් නෑ..
හා... මේක මඤ්ඤං උයනනෙ. මම තමා මේක ඉන්න හතුර. මම බනිනව හැම එකෙක්ටම. හිටපන්කො...
ආ.. ඔය TDI අර DI මේ DI වැඩක් නෑ. මෙලෝම රහක් නෑ. forex නම් price action. ඔය indicators මත්තෙ නැහිල කවදාවත් ගොඩ ඒමක් නෑ නෑම තමා.
නිව්ස් නැතුව ප්‍රයිස් ඇක්ශන් වලින් ගේම ගහන්න ගිහින් කෙලෝ ගන්න වෙන්නේ..
විදි දෙක තුනකින් ඕඩර් එක ස්තීර කර ගන්න එක ඇගට ගුනයි බන්.. නිකන් කෙලෝ ගන්න ඕනේ නෑනේ..
[/QUOTE]


apith news balanawa thama. ehema kiyala ithin news maththe nahenna yanne na. market eka yanne ratawakata... oya fundamental analysis walata wada technical analysis thama oona. ammoo.. mewa kiyana giyoth mata hena haali kiyanna wenawa. aaye nan kohomath wadiya kiyala den na.![]()
![]()


[/QUOTE]
සොහොන;19191917 said:මමත් ඇඩ්සෙන්ස් ගැන ත්‍රේඩ් එකක් දැම්මා..
A-Z කියලා දුන්නම එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහනවා.. අනේ මන්දා අපේ එවුන්![]()
[/QUOTE]ගොඩ කාලෙකින් මොකැ වෙන්නේ![]()

man awa yakoo Sydney. dan ude 6.30i. ohe 1ta withara athi

සොහොන;19191928 said:නැ බන් මෙහෙ තාම 8.30 රැ ඉටාළියේ![]()
සොහොන;19191926 said:
ඉන්නවා මචන්.. මේ දවස්වල වැඩ වැඩියි.. ඒකයි පේන්න නැත්තේ..
කොහොමද බන් ඉතින්![]()
[/QUOTE]
සොහොන;19191928 said:නැ බන් මෙහෙ තාම 8.30 රැ ඉටාළියේ![]()
boru kiyanna epa ooi... api sydny kiuwahama mu loku kamata italy lu. dannawane... mama methana hathura.. hama ekaatama baninawa...
