☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද මාළුව?:(:(

    කෑවා..
    පොල් සම්බෝල තෙම්පරාදු කරලා,
    කඩල උයල,
    නෙළුම් අල කිරට,
    පනීර් කෑලි තෙල් දාලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑවා..
    පොල් සම්බෝල තෙම්පරාදු කරලා,
    කඩල උයල,
    නෙළුම් අල කිරට,
    පනීර් කෑලි තෙල් දාලා

    ඇඬෙනවා සහෝ...අපරාදේ මට එන්න තිබ්බේ..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පනීර් තෙල් දාන්නේ කොහොමද බන්..ගෙදරට බඩු ගන්න ගියාම තියෙනවා දකිනවා...ඒත් ගෙනල්ලා නෑ කවදාවත්..:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පනීර් තෙල් දාන්නේ කොහොමද බන්..ගෙදරට බඩු ගන්න ගියාම තියෙනවා දකිනවා...ඒත් ගෙනල්ලා නෑ කවදාවත්..:no:

    අයිස් යන්න තියලා කුට්ටි කපලා ගැඹුරු තෙලේ බැදගන්න තියෙන්නේ නූලට. වැඩි උනොත් ගඩොල වගේ හයි වෙනවා. ගෑරුප්පුවකින් ඇනල එහෙම ලා පාට වෙන්න බැදගෙන ලිපෙන් බාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතිං තෙල් දාන විදිය උඹ මට ව්අඩා හොඳට දන්නවා නේ අක්කේ.. :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයිස් යන්න තියලා කුට්ටි කපලා ගැඹුරු තෙලේ බැදගන්න තියෙන්නේ නූලට. වැඩි උනොත් ගඩොල වගේ හයි වෙනවා. ගෑරුප්පුවකින් ඇනල එහෙම ලා පාට වෙන්න බැදගෙන ලිපෙන් බාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතිං තෙල් දාන විදිය උඹ මට ව්අඩා හොඳට දන්නවා නේ අක්කේ.. :cool:

    මරුනේ..ගෙනත් හදලා බලන්න ඕනේ...:love::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරුනේ..ගෙනත් හදලා බලන්න ඕනේ...:love::D

    බම්බලපිටියේ ඉඳන් කොල්ලුපිටියට යනකොට ස්වර්ණවාහිටිය හම්බුවෙනවා නේ අක්කේ. (ස්වර්ණම්හල් නෙමෙයි. ස්වර්ණවාහිනිය) ඒක පහු වෙනවත් එක්කම තියෙනවා ස්කෝෆීල්ඩ් ඇවනිව් කියලා එකක්. ස්කෝෆීල්ඩ් ඇවනිව් එක පටන් ගන්නවත් එක්කම ගෝල් රෝඩ් එකේ තියෙනවා ඇක්‍රෝපෝල් රෙස්ටුරන්ට් එක. ඒකේ තියෙනවා පනීර් හොද්දක්. මිරිසට උයපු. රු.300-350ක් වගේ වෙන්නේ. උන් ඕපන් කරන්නේ 12ට දවල්. එතනින් පනිර් කරි එකක් අරන් ගිහින් බත් එක්ක කාලා බලාපංකෝ අක්කේ...

    http://acropol.lk/contact.html
     
    Status
    Not open for further replies.