Posts 20,000 post karapu Kumara ayyata subapathum![]()
Posts 20,000 post karapu Kumara ayyata subapathum![]()

Congratz kuma aiye![]()



Posts 20,000 post karapu Kumara ayyata subapathum![]()

මේ කුමාරට අන්තප්පුරේ 1000 ක් හිටියත් ඔයා තමා අගබිසව.
අනිත් අය ගැන ඔයා වොරි වෙන්න එපා.මම ඒවා ලස්සනට බැලන්ස් කරල කරන්නන්..
අගබිසවට නැති සැලකිලි වෙන මොන එකියෙක්ටවත් නැහැ...
වැඩේ හපන්න![]()

Posts 20,000 post karapu Kumara ayyata subapathum![]()




එලස්..පැය ගානක් ඇවිත් දැන් තමයි දැක්කෙ.. ඒකත් එලුස් දැම්මට පස්සෙ..
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්...
එනිවේ... ස්තූතියි![]()

Ohoma kiuwata mata aranchi man nethi thena wena aya agabisawa karaganna oya dangalanawa kiyala![]()
![]()
![]()
Uba ara album heduwada iye?

මගුලක් කියෝනවා.. නිවාඩු දවසට ලැප් එකට වෙලා ඉන්න බැහැ බන්. 



Posts 13,333 post karapu Elysium kellata subapathum![]()
congratz eliyo 
Aneee den owa belenne na ban![]()
Elaz !!![]()


කුෂ්ටරාජගල කියන්නේ අර වැලිගම බේ එක ගාව තියෙන බෝ ගහ ගාවින් දකුණට හැරිලා එන්න තියෙන පාරේ නේ එන්න ඕනේ. පිට්ටනිය ගාවට ඇවිදින් උඹේ නම කියන්නම්. මෙහ්.. මොකද්ද අර දොදොල් කතාව???![]()
Yeyyyyyආවා ආවා.... එලකිරි එකේ එලකිරි බොක්ක එලුසියම් නගා ආවා..
ස්තූතියි නගෝ...

Elakiri bokka 


Ice Cream oneeee 

Same hereමම යනෝ.වැඩ තියෙනවා.බායි
bye mallio 
මගුලක් කියෝනවා.. නිවාඩු දවසට ලැප් එකට වෙලා ඉන්න බැහැ බන්.
ස්වීටි ඉන්න නිසා ලැප් එක පැත්තකට තියල වෙන වැඩ කරනවා. ටික වෙලාවකට නෙට් ආවත් තොපි අපිව එලවනවනෙ.. ඊයෙ දැක්කනෙ....
ගෙදර ගියාම ඔෆිස් අැවිත් කරනවා කියල හිතනවා. ඔෆිස් ආවාම ගෙදර ගිහින් කරනව කියල හිතනවා.
![]()
