☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Congratz kuma aiye :love:

    එලස්..පැය ගානක් ඇවිත් දැන් තමයි දැක්කෙ.. ඒකත් එලුස් දැම්මට පස්සෙ..
    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්...:(:(
    එනිවේ... ස්තූතියි :P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ කුමාරට අන්තප්පුරේ 1000 ක් හිටියත් ඔයා තමා අගබිසව.
    අනිත් අය ගැන ඔයා වොරි වෙන්න එපා.මම ඒවා ලස්සනට බැලන්ස් කරල කරන්නන්..
    අගබිසවට නැති සැලකිලි වෙන මොන එකියෙක්ටවත් නැහැ...

    Ohoma kiuwata mata aranchi man nethi thena wena aya agabisawa karaganna oya dangalanawa kiyala :dull: :( :rofl:

    Uba ara album heduwada iye?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ohoma kiuwata mata aranchi man nethi thena wena aya agabisawa karaganna oya dangalanawa kiyala :dull: :( :rofl:

    Uba ara album heduwada iye?

    :angry::angry:මගුලක් කියෝනවා.. නිවාඩු දවසට ලැප් එකට වෙලා ඉන්න බැහැ බන්.
    ස්වීටි ඉන්න නිසා ලැප් එක පැත්තකට තියල වෙන වැඩ කරනවා. ටික වෙලාවකට නෙට් ආවත් තොපි අපිව එලවනවනෙ.. ඊයෙ දැක්කනෙ....:angry::angry:

    ගෙදර ගියාම ඔෆිස් අැවිත් කරනවා කියල හිතනවා. ඔෆිස් ආවාම ගෙදර ගිහින් කරනව කියල හිතනවා.
    :sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කුෂ්ටරාජගල කියන්නේ අර වැලිගම බේ එක ගාව තියෙන බෝ ගහ ගාවින් දකුණට හැරිලා එන්න තියෙන පාරේ නේ එන්න ඕනේ. පිට්ටනිය ගාවට ඇවිදින් උඹේ නම කියන්නම්. මෙහ්.. මොකද්ද අර දොදොල් කතාව??? :shocked:

    දොදොල් හදන තැනක තියෙනවා මේ පැත්තේ.. හරිම පිරිසිදුයි... බය නැතිව ගන්න පුළුවන්... කජු රටකජු මුදරප්පලම් දාල හදන්නේ.... මගුල් ගෙවල් වලට වගේ තමයි ඉතින්... මම යාලුවොන්ට සෙට් කරලා අරගෙන දෙනවා... මට ඇති ලාභයක් නැහැ... ඒත් කඩෙන් ගන්න ඒවාට කල් තියාගන්න බෙහෙත් දැම්මට මේවට එහෙම නැහැ... ඒ නිසා දවස් ගණන් තියාගෙන කන්න බැහැ... දවසින් දෙකෙන් ඉවර වෙන්න ඕන...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :angry::angry:මගුලක් කියෝනවා.. නිවාඩු දවසට ලැප් එකට වෙලා ඉන්න බැහැ බන්.
    ස්වීටි ඉන්න නිසා ලැප් එක පැත්තකට තියල වෙන වැඩ කරනවා. ටික වෙලාවකට නෙට් ආවත් තොපි අපිව එලවනවනෙ.. ඊයෙ දැක්කනෙ....:angry::angry:

    ගෙදර ගියාම ඔෆිස් අැවිත් කරනවා කියල හිතනවා. ඔෆිස් ආවාම ගෙදර ගිහින් කරනව කියල හිතනවා.
    :sorry::sorry:

    Fb page eke danna oni muge weda gena munissunta denaganna !!!! Aluth eun ekekwath ena ekak na uben wedak karaganna :P :rofl:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දෙන්නන් මන් අද පප්පලට.. රැජිණට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට.. සායම් දානව බේසමට....

    එකක් මදි දෙකක් දානව.
     
    Status
    Not open for further replies.