☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Fb page eke danna oni muge weda gena munissunta denaganna !!!! Aluth eun ekekwath ena ekak na uben wedak karaganna :P :rofl:

    පේජ් එකට ලයික් එකක් දාන්න රික්වෙස්ට් එකක් දැම්ම.. තාම ලයික් කරේ නැහැ.. :(:(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හැමෝටම සුභ පැතුවට, උඹ තවම 5831නෙ බං.... 2008 ඇවිල්ලත්... ශික් හතර විලි ලැජ්ජාව...
    Chathuwa ithin online awe nane ayya kalin :)
    Posts gananwalin manina ba neda :D

    Ah pinky akkita esema wewa esema wewa :lol:
    Partyak damu neda oyage ekata.. 3k parak withara den 13 000 gehuwa neda :lol:
    :shocked: Oyaata eka mathakay neda sudu akke:D
    ow me thun weni paara:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කන්ට යනවා.. කන ඈයො කත්වා.. නොකන ඈයො නොකත්වා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    27 මම පාර්ටියක් දෙනවා.. කස්ටිය එන්න :P:P
    Labana maase 27 neda ayya? aniwaaryen api enava honde:P
    "The quieter you are, the more you are able to hear :yes::yes:

    11.gif
    :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Plane eke thatta uda wadi wela hari yannam aiye Honda dodol kallak kanna lebenawa nam :rofl:

    තට්ට කිවුවම මතක් උනේ ස්ක්ර්වියගේ තට්ටය, අර මන්නෙන් කොටන්න එන්නේ...

    දොදොල් කන්න ඕන නිවුනට පස්සේ තෙල් හොඳට බේරුනාට පස්සේ.. කඩේ තියෙන ගොඩක් ඒවා තෙල් එක්ක තියෙන්නේ... එතකොට බර වැඩි වෙනවනේ... දෙන්නෙත් තෙල් උරණ කොලේක... එතකොට ගෙදර යද්දී තෙල් නැහැනේ... තෙල් එක්ක කද්දී කට කහනවා... මට ඕඩර් කරන්න පුළුවන් කුමාර ගොයියා ආවේ නැත්නම් දොදොල් කිලෝ 20 මට උදේ දවල් රෑ කන්න තමයි වෙන්නේ...:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම කන්ට යනවා.. කන ඈයො කත්වා.. නොකන ඈයො නොකත්වා
    Bye ayye tc :)
    Maath off yanava tikakin:baffled:

    :rofl: eka haryanne na man kawada eida danne na :no: mata partya skype eken denna :yes::P Elys organize karanna galadari eke :yes::cool:
    :lol: Skype eken oyaata party dena?:rolleyes::oo::rofl:
    Oya mehe ennako Galadari nemey ane Kingsbury ekema dennam ow :P;)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    තට්ට කිවුවම මතක් උනේ ස්ක්ර්වියගේ තට්ටය, අර මන්නෙන් කොටන්න එන්නේ...

    දොදොල් කන්න ඕන නිවුනට පස්සේ තෙල් හොඳට බේරුනාට පස්සේ.. කඩේ තියෙන ගොඩක් ඒවා තෙල් එක්ක තියෙන්නේ... එතකොට බර වැඩි වෙනවනේ... දෙන්නෙත් තෙල් උරණ කොලේක... එතකොට ගෙදර යද්දී තෙල් නැහැනේ... තෙල් එක්ක කද්දී කට කහනවා... මට ඕඩර් කරන්න පුළුවන් කුමාර ගොයියා ආවේ නැත්නම් දොදොල් කිලෝ 20 මට උදේ දවල් රෑ කන්න තමයි වෙන්නේ...:P

    Ah ehemada... :)
    Oya dennage wedema gilina eka neda :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Chathuwa ithin online awe nane ayya kalin :)
    Posts gananwalin manina ba neda :D

    පහු ගිය ටිකේ මම එද්දී ඔයා ඕෆ්ලයින් යනවා.. මම හිතුවේ මගෙන් වැරදි වචනයක් වත් පිට වෙලාද කියල....:yes:

    විහිලුවට චතුවට කිවුවේ... වුල්වරින් ජිටිආර් කොහොම අච්චර පෝස්ට් කලාද කියල හිතෙනවා.....
     
    Status
    Not open for further replies.