☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    hmm... :( මටත් පෑගෙනවා බන් හිටි ගමන්.. කොච්චර ඔළුවේ තිබ්බත් ආසයි හයියෙන් යන්න... අනේ මංදා.... :dull:

    මම නම් දැන් හෙමින් යන්නේ බං..මාස දෙකකට වගේ කලින් යාලුවෙක් එක්ක යද්දී මගේ ඇස් ඉස්සරහ උගේ bike එක ලොරියක වැදුන..මීටර් 10ක් විතර ඇදිල ගියා bike එක..මම හිතුවේ මරුනමයි කියල.දැන් හොදයි.වේගෙන් යද්දී ඒක මතක් උනාම නිකන්ම වේගේ අඩුවෙනවා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට පුදුම මේ ත්‍රෙඩ් එක මට මිස් වෙච්ච එක :confused::confused:

    බම්ප් කරන්න මචන් :yes::yes:

    :rofl::rofl: Parana threads hoya hoya hitiyama ohoma thaamy saho :P;)
    Dan athi appa oka ahalama epaawealaa :(:(:sorry:
    Wena ekak hadaagamu :P:yes:
     
    Status
    Not open for further replies.