☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

blue_in_rio

Well-known member
  • මම නම් දැන් හෙමින් යන්නේ බං..මාස දෙකකට වගේ කලින් යාලුවෙක් එක්ක යද්දී මගේ ඇස් ඉස්සරහ උගේ bike එක ලොරියක වැදුන..මීටර් 10ක් විතර ඇදිල ගියා bike එක..මම හිතුවේ මරුනමයි කියල.දැන් හොදයි.වේගෙන් යද්දී ඒක මතක් උනාම නිකන්ම වේගේ අඩුවෙනවා

    මම නම් කවදාවත් එක වේගෙකින් යන් නෑ බන්.බස් එකේ ඩ්‍රැයිවර් කාරයා යන ගානකට තමයි ඉතිං :cool::cool:

    බම්ප් කරන්න මචන් :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මෝ..එපා වෙනවා බං.... වනගත වෙලා ඉන්න හිතෙනවා..

    අපි කොච්චර පරිස්සමින් ගියත් අනිත් පැත්තෙන් එන එකා ඇවිත් ඇන්නොත් ඉවරනේ ඉතින්...

    එක පාර මැරුනොත් අවුලක් නෑ... මේ වගේ පණ පිටින් අත පය යකඩ ඇතුලේ හිර වෙලා කැඩිලා බිඳිලා ඉන්නකොට එපා වෙනවනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Aneda kiyanne akke :P
    Api nathi party partyda :rofl: ow appa Zakuwa thamay adu :(



    Chopeeee ayyaaaaaaaaaaaa :P
    FB dan block hawas wela thamay balanna vene:baffled:
    :shocked::rofl::rofl::rofl: වැඩ කොරපිය ඕවා බලන්නේ නැතුව..:frown: බලලා රෑට හූ තියන්න එහෙම එපා....:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඊට කිලෝමීටර 10 පමණ කුරුණෑගල දෙසට වන්නට....

    ඉබ්බාගමුව නොදැන ඉන්න විදියක් නෑ නේ:rolleyes:
    යේහ්..යේහ්......
    දෙසැම්බර් දිහා අනුරාධපුර යන්න ඉන්නේ....
    පුළුවන් වුනොත් හොට දාල -සොරි බාව දාල යන්න එන්නං......
     
    Status
    Not open for further replies.