☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මෝ..එපා වෙනවා බං.... වනගත වෙලා ඉන්න හිතෙනවා..

    අපි කොච්චර පරිස්සමින් ගියත් අනිත් පැත්තෙන් එන එකා ඇවිත් ඇන්නොත් ඉවරනේ ඉතින්...

    එක පාර මැරුනොත් අවුලක් නෑ... මේ වගේ පණ පිටින් අත පය යකඩ ඇතුලේ හිර වෙලා කැඩිලා බිඳිලා ඉන්නකොට එපා වෙනවනේ
    ඔව් බන්.. ඒක නම් ඇත්ත..අ එක්කෝ එක පාර මැරෙන්න ඕන..අර ඉස්සරහ ගෑණු කෙනෙකාගේ කකුල් හිරවෙලා.. අරුන් දාලා අදිනවා ගෑණු කෙනාට තරු පේනවා ඇති...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යේහ්..යේහ්......
    දෙසැම්බර් දිහා අනුරාධපුර යන්න ඉන්නේ....
    පුළුවන් වුනොත් හොට දාල -සොරි බාව දාල යන්න එන්නං......


    එල එළ.. සාදරයෙන් පිළිගන්නවා.. :yes:

    ඊට කලින් මං ක්ලිනික්කුවට කඩා වදින්න ප්ලෑන්කොරන් ඉන්නේ.. ඕ යේස්;)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :shocked::rofl::rofl::rofl: වැඩ කොරපිය ඕවා බලන්නේ නැතුව..:frown: බලලා රෑට හූ තියන්න එහෙම එපා....:P
    Haa Choppe ayye ehenam balanne na :baffled::rolleyes:
    Wada iwaray ane :D

    Anuradhapura paththe..
    wada nathei ada?
    Hondaine :):) Bus ekeda giye or vehicle?
    Ude indan wada thibaa malli dan tikakata kalin okkoma iwara kare ;):D
     

    blue_in_rio

    Well-known member
  • ඔව් බන්.. ඒක නම් ඇත්ත..අ එක්කෝ එක පාර මැරෙන්න ඕන..අර ඉස්සරහ ගෑණු කෙනෙකාගේ කකුල් හිරවෙලා.. අරුන් දාලා අදිනවා ගෑණු කෙනාට තරු පේනවා ඇති...

    සංවේදී අයට බලන්න එපා කියලා, උබල මෙතන ඒකේ තියෙන ඒවා කියෝනවා :sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එල එළ.. සාදරයෙන් පිළිගන්නවා.. :yes:

    ඊට කලින් මං ක්ලිනික්කුවට කඩා වදින්න ප්ලෑන්කොරන් ඉන්නේ.. ඕ යේස්;)
    හැබැයි කියල වර හරිය!
    පස්සෙ කියන්න එපා දත් නෑ අරක නෑ මේක නෑ කියලා.......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන්.. ඒක නම් ඇත්ත..අ එක්කෝ එක පාර මැරෙන්න ඕන..අර ඉස්සරහ ගෑණු කෙනෙකාගේ කකුල් හිරවෙලා.. අරුන් දාලා අදිනවා ගෑණු කෙනාට තරු පේනවා ඇති...


    ඒක දැකලම තමයි මට මෙහෙම හිතුනේ බං....:yes:

    අපි මේ කකුලේ කට්ටක් ඇනුනත් හෙන පරිස්සමින් ඒක ගන්නේ...

    යකඩ කදන් වලට හිර වෙලා, කකුල කැඩිලා තියෙද්දි අදිනවා කියන්නේ...:no:

    මගෙ කකුල හිරිවැටුනා බං ඒක බලද්දි:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැබැයි කියල වර හරිය!
    පස්සෙ කියන්න එපා දත් නෑ අරක නෑ මේක නෑ කියලා.......


    නෑ නෑ අපි සෙට් එකක් එන්නේ...

    කෙලින්ම අර අනුරාධපුරේ ක්ලබ් එකේ ගේමට එහා එකක් දෙන්නේ :baffled:
     
    Status
    Not open for further replies.