ඔව් බන්.. ඒක නම් ඇත්ත..අ එක්කෝ එක පාර මැරෙන්න ඕන..අර ඉස්සරහ ගෑණු කෙනෙකාගේ කකුල් හිරවෙලා.. අරුන් දාලා අදිනවා ගෑණු කෙනාට තරු පේනවා ඇති...අම්මෝ..එපා වෙනවා බං.... වනගත වෙලා ඉන්න හිතෙනවා..
අපි කොච්චර පරිස්සමින් ගියත් අනිත් පැත්තෙන් එන එකා ඇවිත් ඇන්නොත් ඉවරනේ ඉතින්...
එක පාර මැරුනොත් අවුලක් නෑ... මේ වගේ පණ පිටින් අත පය යකඩ ඇතුලේ හිර වෙලා කැඩිලා බිඳිලා ඉන්නකොට එපා වෙනවනේ

tintin kollath ethi kohen hari 





බලලා රෑට හූ තියන්න එහෙම එපා....





