☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මමත් යනව සහෝ... සැමට සුබ රාත්‍රියක්...

    කළුකුමාරයාගේ බැල්ම ලැබෙන සුබ රාත්‍රියක් වේවා කුමාර
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ;)

    මුගෙ යූටියුබ් එක බලපන්..

    පට්ට වීඩියෝ ගොඩක් තියනවා කවර් සොන්ග්

    ow mama bala bala inne.
    meka mama balala tiyenawa.ayeth balanawa
    api issara set wela tiyenawa ban oya widiyatama.
    e kale nam aye enne ne:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ
    ඒ ලාලනී......
    පායන සද ඇති මේ රාත්‍රී.....
    නෙතු නිල් උපුලා - සිකි පිල් වරලා //
    රූපශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්ත වූ ඒ ලාලනී.....
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනීනීනීනීනී..........................!
     
    Status
    Not open for further replies.