☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :D:D:D:D:D:D:D:D:D:D

    Ayi appa meka dala mama spa yanne.:confused::confused::confused::confused:

    paththare nam athitharan thiyenawa sambahana madyasthana kiyala.
    gossip walatah samahara ewwe thiyenawa.:yes::yes::yes::yes:

    asai bayayi.itin oya mokata yannath:rolleyes::rolleyes::rolleyes:
    [/SIZE]

    ආස්මි අක්ක කොහේ හරි ඉඳගෙන කෑම පිඟානකට වගකියනවා ඇති පේන්න නැත්තේ..:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා ගහල ඉවර වෙලා, ඊට පස්සේ ගහන කෙනාට දුන්නම ලිස්සල වැටෙනවා ඇතිනේ නලාව...:P

    ආයි අයිතිකාරයා අල්ලන එකක් නෑ බං. ඒක මටම ඌ තෑගි කරයි :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :D Thanks මචං. හරි ලෙසන් ටිකක් තමයි බං හොයාගන්න ඕනෙ.

    ඔව් බන් මුල තමයි හරියට දාගන්න ඕන , පොත් එහෙම ඇති බන් සරලව තියන , දැන් ඉතින් ඔය පැත්තට කිසි සම්බන්දයක් නැති නිසා එහෙම මීටර් වෙන්නෙත් නෑ :sorry:

    මන් මේක දැන් නිකමට වගේ දැක්කේ පොඩ්ඩක් බලහන් http://managepintharuwa.blogspot.com/2014/11/blog-post.html
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Oya batanala gahana hoda usa mahatha ewwo gawatalu Mohini enne.:oo::oo::oo::yes::yes::P:P
    hande welawaka gehuwoth badu sure lu.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මමත් බට නලාවක් අරගෙන ගහන්න ඕන...
    මෝහිනී දැකල තියෙන්නේ එක වතාවයි.... මගේ හොල්මන් කතා ත්‍රෙඩ් එකේ ඒක දාල ඇති...
    ඒකි ළමයත් අරගෙනද එන්නේ, නැත්නම් තනියම ඇවිත් මට රෙද්ද අන්දවන්න කියාවිද...
    ලැජ්ජයි බං එහෙම උනොතින්....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආයි අයිතිකාරයා අල්ලන එකක් නෑ බං. ඒක මටම ඌ තෑගි කරයි :lol:

    හෙම්බිරිසාව් හැදුන වෙලාවක එහෙම නම් නියමෙට ඇති නේ.... නහයෙන් හොටුත් එනවනේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බන් මුල තමයි හරියට දාගන්න ඕන , පොත් එහෙම ඇති බන් සරලව තියන , දැන් ඉතින් ඔය පැත්තට කිසි සම්බන්දයක් නැති නිසා එහෙම මීටර් වෙන්නෙත් නෑ :sorry:

    මන් මේක දැන් නිකමට වගේ දැක්කේ පොඩ්ඩක් බලහන් http://managepintharuwa.blogspot.com/2014/11/blog-post.html

    ත්‍රෙඩ් එකේ අපිත් ඉන්නවා, පේනවද...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් මුල තමයි හරියට දාගන්න ඕන , පොත් එහෙම ඇති බන් සරලව තියන , දැන් ඉතින් ඔය පැත්තට කිසි සම්බන්දයක් නැති නිසා එහෙම මීටර් වෙන්නෙත් නෑ :sorry:

    මන් මේක දැන් නිකමට වගේ දැක්කේ පොඩ්ඩක් බලහන් http://managepintharuwa.blogspot.com/2014/11/blog-post.html

    :) එල එල මචං ඒක බලන්නම් මුල ටිකක් හරි දැනගන්න පුලුවන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ayi appa meka dala mama spa yanne.:confused::confused::confused::confused:

    paththare nam athitharan thiyenawa sambahana madyasthana kiyala.
    gossip walatah samahara ewwe thiyenawa.:yes::yes::yes::yes:

    asai bayayi.itin oya mokata yannath:rolleyes::rolleyes::rolleyes:
    [/SIZE]

    Na na spa nemei..epa kiyala kiwwe..yanna epa halo kiwwa eka e wenuwata s watila..:rofl::rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :) එල එල මචං ඒක බලන්නම් මුල ටිකක් හරි දැනගන්න පුලුවන්නේ.

    :D උබ අර software කෑල්ලකුත් හදනවා කිව්ව නේද :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට නිකමට හිතුනේ අක්කේ... පේන්න නැති නිසා... ඉතින් අපිත් එහෙනම් කාල එන්නම්...

    Kaala awata kamak na..methana kaapu ewa danawa ehema nemei..apahu kanna ba apita me raa..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D:D:D:D
    අකුරක් කරපු වෙනසක්... තව පොඩ්ඩෙන් අරූ තව මොනවා කියල මොනවා අහවිද මන්ද...:D:D:P

    Kiyala wadak na..mata recheck karanna Bari una..:rofl::rofl:
     
    Status
    Not open for further replies.