☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12074870_1021961667824432_1515464561842330738_n.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආහ් යා... මට එහෙම ගානක් නම් නෑ ගෝරේ බලන නිසා... ආගම කුමක් උනත් ඕක කර්මය වෙන්න ඇති... දෙයක් පලිසන් දෙන්න තියෙනවා නම් ඒක පලිසන් දෙනවා... සෑම දේකටම මේ ලෝකේ හේතුවක් තියෙනවා නේහ්... හේතුවක් ඇති නිසයි හැම දෙයක්ම වෙන්නේ...
    ඔව් ඒක ඇත්ත! කර්මා ඊස් අ ..... ලුනේ :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ කියලා වැඩක් නෑ :baffled:
    අක්කි මොනාද හැදුවේ අද :D

    අනේ අද ගෙදර එද්දි ටිකක් රෑ වුනා නංගියා..එන ගමන් පාන් ගෙනාවා..:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්ලා මචීලා මම කාලා එන්නම්
    මල්ලි එනකොට අපි ගිහිං ඇති ගුඩ් නයිට් එහෙනම් :)
    ඒ මොකෝ කොල්ලත් එක්ක හින්දි ෆිල්ම් එකක වගේ වැස්සේ තෙමුනද :eek::P

    අපි යනෝ කන්න
    :eek::eek: හි හි අපොයි නෑ අයියේ :baffled:
    අපිත් යන්නෝ ටිකකින් ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාලා ආවට කමක් නෑ..කාපුවා එහෙම මෙතන දානවා නෙමෙයි..:frown::P

    කාපුව මෙතන දාන්න ටොයිලට් එකක් නෙවිනේ අක්කේ...

    ඔන්න මමත් කාල ආවේ... කාපු දේවල් මතක නැහැ හොඳේ... දැන් සතුටු ඇති...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..:sorry:

    :angry::angry::rofl::P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..:sorry:


    මගේ උත්තරේ
    සකු බන් :sorry::sorry::love::yes:
    මාලා..:yes:
    :no::no::no:
    අනුලා :yes::yes:
    කියවල බලහන්කො ආයෙත්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තෝ නිකන් නන් මේක දැම්මා වෙන්න බෑ..එහෙමට සතා..මොකක් හරි කුමණ්ත්‍රනයක් මේක..:yes::yes:

    :sorry::sorry::sorry:
    අනේ නෑ බොලව් ..තොපේ බුද්ධි මට්ටම ටිකක් අද්දියනය කොරන්ඩ දැම්මේ :sorry::P::yes::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ අද ගෙදර එද්දි ටිකක් රෑ වුනා නංගියා..එන ගමන් පාන් ගෙනාවා..:sorry:
    හප්පා :sorry:
    මොකද ළමයෝ මේ :rolleyes::eek:
    උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..:sorry:
    වැරදියි වැරදියි පස්වෙනි ළමයා පිරිමි ළමයෙක්ලු එයාගේ නම චොප්පේ :yes::oo:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඔතන පිළිවෙලට ආවොතින් එන්නේ මාගා... එතකොට යකෝ අනුලා කියන්නේ අල්ලපු ගෙදර දරුවා වෙන්න ඇති... අනුලාගේ පිය ගේ වැරදිලා අල්ලපු ගෙදර ගියාද දන්නේ නැහැනේ...

    5 වෙනි දරුවා අනුලා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry::sorry::sorry:
    අනේ නෑ බොලව් ..තොපේ බුද්ධි මට්ටම ටිකක් අද්දියනය කොරන්ඩ දැම්මේ :sorry::P::yes::rofl:

    :rofl::rofl::P:love:



    නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!:love::love::love::D
     
    Last edited:
    Status
    Not open for further replies.