ඔව් ඒක ඇත්ත! කර්මා ඊස් අ ..... ලුනේආහ් යා... මට එහෙම ගානක් නම් නෑ ගෝරේ බලන නිසා... ආගම කුමක් උනත් ඕක කර්මය වෙන්න ඇති... දෙයක් පලිසන් දෙන්න තියෙනවා නම් ඒක පලිසන් දෙනවා... සෑම දේකටම මේ ලෝකේ හේතුවක් තියෙනවා නේහ්... හේතුවක් ඇති නිසයි හැම දෙයක්ම වෙන්නේ...

ඔව් අක්කේ කියලා වැඩක් නෑ
අක්කි මොනාද හැදුවේ අද![]()



හා අක්කේ. අක්කටත් තෙරුවන් සරණයි!!!![]()


Aahhh...පියරු බබිගේ කෙස් ගස් තුනයිනේ තියෙන්නේ... ඒ නිසා වෙන්න ඇති...


පෑවිල්ලට කොන්ඩේ ඉදුනට අපි නාකි නැහැ![]()


උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..

මල්ලි එනකොට අපි ගිහිං ඇති ගුඩ් නයිට් එහෙනම්මචන්ලා මචීලා මම කාලා එන්නම්

ඒ මොකෝ කොල්ලත් එක්ක හින්දි ෆිල්ම් එකක වගේ වැස්සේ තෙමුනද
අපි යනෝ කන්න

හි හි අපොයි නෑ අයියේ 



කාලා ආවට කමක් නෑ..කාපුවා එහෙම මෙතන දානවා නෙමෙයි..![]()

උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..![]()




උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..![]()



මාලා..![]()





තෝ නිකන් නන් මේක දැම්මා වෙන්න බෑ..එහෙමට සතා..මොකක් හරි කුමණ්ත්‍රනයක් මේක..![]()




:
හප්පාඅනේ අද ගෙදර එද්දි ටිකක් රෑ වුනා නංගියා..එන ගමන් පාන් ගෙනාවා..![]()

මොකද ළමයෝ මේ


වැරදියි වැරදියි පස්වෙනි ළමයා පිරිමි ළමයෙක්ලු එයාගේ නම චොප්පේඋත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..![]()


අනේ නෑ බොලව් ..තොපේ බුද්ධි මට්ටම ටිකක් අද්දියනය කොරන්ඩ දැම්මේ:








මොකද ළමයෝ මේ

මම හිතුවේ බැරිවෙයි කියල ..මටත් හොයාගන්ඩ බැරුව මෙතන දැම්මේ 