උඹ නම් ඕක ඇහුවේ බොරුවට


මේ ත්රෙඩ් එකේ දෙවෙනියට වැඩිම පෝස්ට් දාපු මම මේ ත්රෙඩ් එකේ එක ටැග් එකක්වත් දාලාවත් නැහැ කියලත්, ටැග් දාන්න ට්රයි කරේ නැහැ කියලත්, ටැග් වලින් දාන්න ඕනි ඒවා පෝස්ට් වලින් කෙලින්ම දැම්ම කියලත් ටැග් වලින් හැංගිලා ජෝගි දාන්න අකමැති බවත් පුලුවන්නන් පිළිගනින්..

උඹ නම් ඕක ඇහුවේ බොරුවට


