☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl: උඹ නම් ඕක ඇහුවේ බොරුවට

    :baffled::baffled::baffled: මේ ත්‍රෙඩ් එකේ දෙවෙනියට වැඩිම පෝස්ට් දාපු මම මේ ත්‍රෙඩ් එකේ එක ටැග් එකක්වත් දාලාවත් නැහැ කියලත්, ටැග් දාන්න ට්‍රයි කරේ නැහැ කියලත්, ටැග් වලින් දාන්න ඕනි ඒවා පෝස්ට් වලින් කෙලින්ම දැම්ම කියලත් ටැග් වලින් හැංගිලා ජෝගි දාන්න අකමැති බවත් පුලුවන්නන් පිළිගනින්..:cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩෙන් බඩු ගන්න ගියාම ඩිපොසිට් එකක් හම්බ වෙනවා ටැග් වැඩි උනාම...

    හෆ්ෆා.. එහෙම සීන් එකක්ද..එහෙනන් මටත් ටැග් ටිකක් තියපල්ලා.. :baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    බොරු නෙවි.... අද කඩපොලෙන් බඩු ගෙනාවේ ටැග් දෙක පෙන්වල... එළකිරියේ ටැග් කිවුව නිසා අඩුවට ගේන්න පුළුවන් උනා... කුමාර අයියට ගී තෝසේ කන්න පුළුවන් ටැග් එකක් හරි තියේනම් අඩුවට..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :baffled::baffled::baffled: මේ ත්‍රෙඩ් එකේ දෙවෙනියට වැඩිම පෝස්ට් දාපු මම මේ ත්‍රෙඩ් එකේ එක ටැග් එකක්වත් දාලාවත් නැහැ කියලත්, ටැග් දාන්න ට්‍රයි කරේ නැහැ කියලත්, ටැග් වලින් දාන්න ඕනි ඒවා පෝස්ට් වලින් කෙලින්ම දැම්ම කියලත් ටැග් වලින් හැංගිලා ජෝගි දාන්න අකමැති බවත් පුලුවන්නන් පිළිගනින්..:cool::cool:

    Ha ! Nodanna kamata ahanne,, den api mekata ubata wish karanna onida Sudu? :P :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ow uba baba :dull: :growl:

    යෙස් බබී... උයා ගෙදරදි කියන වචන මට මෙතන කියන්න එපා බබී..
    ගෙදරදි මට බබා බබා කියල ඒක පුරුද්දට ගිහින්.... :baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :baffled::baffled::baffled: මේ ත්‍රෙඩ් එකේ දෙවෙනියට වැඩිම පෝස්ට් දාපු මම මේ ත්‍රෙඩ් එකේ එක ටැග් එකක්වත් දාලාවත් නැහැ කියලත්, ටැග් දාන්න ට්‍රයි කරේ නැහැ කියලත්, ටැග් වලින් දාන්න ඕනි ඒවා පෝස්ට් වලින් කෙලින්ම දැම්ම කියලත් ටැග් වලින් හැංගිලා ජෝගි දාන්න අකමැති බවත් පුලුවන්නන් පිළිගනින්..:cool::cool:

    ටැග් තියෙන්නේ ජෝගි දාන්න නෙමෙයි බ්‍රෝ ..ඔයා එහෙම හිතන් හිටියනම් ටැග් එකක් ඔයාට නොලැබුන එක ගැන මම සතුටු වෙනවා බ්‍රෝ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled::baffled: මේ ත්‍රෙඩ් එකේ දෙවෙනියට වැඩිම පෝස්ට් දාපු මම මේ ත්‍රෙඩ් එකේ එක ටැග් එකක්වත් දාලාවත් නැහැ කියලත්, ටැග් දාන්න ට්‍රයි කරේ නැහැ කියලත්, ටැග් වලින් දාන්න ඕනි ඒවා පෝස්ට් වලින් කෙලින්ම දැම්ම කියලත් ටැග් වලින් හැංගිලා ජෝගි දාන්න අකමැති බවත් පුලුවන්නන් පිළිගනින්..:cool::cool:

    ඔයාට දෙවනියට වැඩිම පෝස්ට් දාපු නිසා, ජනාධිපති සම්මානේ ලඟදි දෙනවලු...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටැග් තියෙන්නේ ජෝගි දාන්න නෙමෙයි බ්‍රෝ ..ඔයා එහෙම හිතන් හිටියනම් ටැග් එකක් ඔයාට නොලැබුන එක ගැන මම සතුටු වෙනවා බ්‍රෝ

    ඇත්තටම ටැග් එකෙන් වෙන්නේ , කරන්නේ මොකක්ද බං... මේකෙ දෙතුන් දෙනෙක්ම කිව්වට මට වැඩේ පැහැදිලි මදි :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බොරු නෙවි.... අද කඩපොලෙන් බඩු ගෙනාවේ ටැග් දෙක පෙන්වල... එළකිරියේ ටැග් කිවුව නිසා අඩුවට ගේන්න පුළුවන් උනා... කුමාර අයියට ගී තෝසේ කන්න පුළුවන් ටැග් එකක් හරි තියේනම් අඩුවට..

    :lol: :lol:
    Ekane aiye kattiya tag wikunannath danne :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් තියෙන්නේ ජෝගි දාන්න නෙමෙයි බ්‍රෝ ..ඔයා එහෙම හිතන් හිටියනම් ටැග් එකක් ඔයාට නොලැබුන එක ගැන මම සතුටු වෙනවා බ්‍රෝ

    එහෙනන් ටැග් වල සැබෑ අරුත පැහැදිලි කරන්න මා ප්‍රිය හිතවත :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් ටැග් ප්‍රිය හිතවතුනි හිතවතියනි,
    මම කාලා එන්නන්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඇත්තටම ටැග් එකෙන් වෙන්නේ , කරන්නේ මොකක්ද බං... මේකෙ දෙතුන් දෙනෙක්ම කිව්වට මට වැඩේ පැහැදිලි මදි :(

    එහෙනන් ටැග් වල සැබෑ අරුත පැහැදිලි කරන්න මා ප්‍රිය හිතවත :baffled::baffled:
    ටැග් එකකින් වෙන්නේ මේ ත්‍රෙඩ් එක වෙන් කරලා හදුනා ගන්න ලේසි වෙන එක බ්‍රෝ
    අපි නිකමට හිතමු දේශපාලනය ගැන ත්‍රෙඩ් තියනවා කියල කිරියේ ..අපි ඒවට ටැග් එකක් දානවා X නම් නමකින් ..එතකොට ඒ නමින් අපිට අදාළ කැටගරීස් එක ෆිල්ටර් කරලා බලන්න පුළුවන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඇත්තටම ටැග් එකෙන් වෙන්නේ , කරන්නේ මොකක්ද බං... මේකෙ දෙතුන් දෙනෙක්ම කිව්වට මට වැඩේ පැහැදිලි මදි :(

    එකම ත්‍රෙඩ් ඒකට එකම ටැග් එක පාවිච්චි කරනව නම් ඒ ටැග් එකෙන් ඉක්මනින් හොයන්න පුළුවන් ඔයා ගියපු ත්‍රෙඩ් වගේ එව්වා... මම දන්නා විදියට....

    එත් දැන් ඒවා පාවිච්චි කරන්නේ කුණුහරුප කියන්න, අපහස කරන්න, ඒ වගේම අනවශ්‍ය දේවල් වලට... ගොඩක් ත්‍රෙඩ් වල ටැග් දාල තිබුනට ඒ දාපු එකා ත්‍රෙඩ් ඒක පැත්තේ එන්නේ නැහැ.... එතකොට ත්‍රෙඩ් එකේ ඉන්න එවුන්ට පාඩුවක්.... චැට් එකකදී ආතල් එකක් ගන්න ටැග් එකක් දාන්න පුළුවන්... විනොදෙට...
     
    Status
    Not open for further replies.