☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    hehe ow akke ehema ekak thibbanam thamay matath mathakay:dull::baffled:

    ටැග් එකක් දෙන්නද...

    මඤ්ඤං උයන දෙක පටන් ගන්නකොට ටැග් ඉවරයි... මට ඔප්ටිමස් ප්‍රයිම් ටැග් එකක් දුන්නා.... මඤ්ඤං උයන දෙක පටන් ගන්න වෙලාව වෙනකොට කට්ටිය රිෆ්‍රෙශ් කර කර හිටියේ පලවෙනි පෝස්ට් ඒක ගන්න වගේම ටැග් දාගන්න...
    එත් මඤ්ඤං උයන තුන පටන් ගන්නකොට සතියක් විතර යනකන් ටැග් තිබුනා ෆ්‍රී... ඕන තරම්....
    පලවෙනි එකේ දෙවෙනි එකේ හිටපු චාමලී තුනේදී වලියක් ගිහින් අයින් උනා.... මමත් තුනේ හිටියා එත් අන්තිමේදී කට්ටිය රණ්ඩු වෙන නිසා මමත් අයින් උනා... තනුජක රට ගියපු නිසා ආවේ නැහැ....
    කොහොම හරි අහම්බෙන් ටොම් හම්බ වෙලා මම ඇහුව අයිත් මඤ්ඤං උයන කරමුද කියල චතුරංගගේ ත්‍රෙඩ් එකේදී... ඒ විදියට ඔන්න 4 ආව...

    දැන් ඉතින් 5 දානකන් ස්ලෝ තමයි ලෝඩ් වෙන්නෙත්...

    ඉතින් නංගි ඔයාට දැන් සනිපයිද... දෙහි කොළ තම්බල හුමාලේ අල්ලන්න... ඔලුව රෙද්දකින් වහගන්න බිමට යනකන්.. හැලිය හොලව හොලව හුමාලේ අල්ලන්න, සෙම පිට වෙනවා එතකොට... පීඑම් එකක් දෙන්නම්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Hey guys hw is this?:confused: :confused:

    COMEDY.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    monada thudu kawe? :rolleyes:

    hehe :):D
    Ayya kala awada? monada kawe ithin:) ridena dewalnam kiyanna epa :(:sorry:

    ow akke ekanam aththa:)
    matath awl yana ekak thibba:baffled: man kiyala ayin karagaththa:D

    අහන නිසා කියන්නන්..
    ගී තෝසේ...
    අද පට්ට අවුල්.. ගී තෝසෙ එකකට සෙට් වෙන ප්‍රමාණෙට නෙමෙයි කරීස් (සාම්බාරු) දාලා තිබ්බෙ.. ගෑවෙන්නවත් මදි.. නිකන් වඩේ එකකට දෙන ප්‍රමාණෙ. ඒ ප්‍රමාණෙ ඉවරවෙනකල් ගී තෝසෙ කාලා ඉතුරු බාගෙ ඉතුරු කරා...:dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ටැග් එකක් දෙන්නද...

    මඤ්ඤං උයන දෙක පටන් ගන්නකොට ටැග් ඉවරයි... මට ඔප්ටිමස් ප්‍රයිම් ටැග් එකක් දුන්නා.... මඤ්ඤං උයන දෙක පටන් ගන්න වෙලාව වෙනකොට කට්ටිය රිෆ්‍රෙශ් කර කර හිටියේ පලවෙනි පෝස්ට් ඒක ගන්න වගේම ටැග් දාගන්න...
    එත් මඤ්ඤං උයන තුන පටන් ගන්නකොට සතියක් විතර යනකන් ටැග් තිබුනා ෆ්‍රී... ඕන තරම්....
    පලවෙනි එකේ දෙවෙනි එකේ හිටපු චාමලී තුනේදී වලියක් ගිහින් අයින් උනා.... මමත් තුනේ හිටියා එත් අන්තිමේදී කට්ටිය රණ්ඩු වෙන නිසා මමත් අයින් උනා... තනුජක රට ගියපු නිසා ආවේ නැහැ....
    කොහොම හරි අහම්බෙන් ටොම් හම්බ වෙලා මම ඇහුව අයිත් මඤ්ඤං උයන කරමුද කියල චතුරංගගේ ත්‍රෙඩ් එකේදී... ඒ විදියට ඔන්න 4 ආව...

    දැන් ඉතින් 5 දානකන් ස්ලෝ තමයි ලෝඩ් වෙන්නෙත්...

    ඉතින් නංගි ඔයාට දැන් සනිපයිද... දෙහි කොළ තම්බල හුමාලේ අල්ලන්න... ඔලුව රෙද්දකින් වහගන්න බිමට යනකන්.. හැලිය හොලව හොලව හුමාලේ අල්ලන්න, සෙම පිට වෙනවා එතකොට... පීඑම් එකක් දෙන්නම්...
    Ane epa ayye, matanam oya tag pissuwa na :)
    mona saneepada enna enna wadiwenava appa :(:(:sorry:
    Unath ne yanna one beheth gana, thanks ayye :D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Bachcha kaale ewa ban:dull::baffled:
    Ek gana monawathma danne nathi kaale oya:sorry:

    අඩේ ෆට්ට බන් ඒක..!! මම හෙන ආසයි එකට ..අර අන්තිමේට ඔලුව චප්ප වෙලා බිතිහියට ලේ විසික්කවෙන සින් එක තමා අස්සම පාර්ට් එක :):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අහන නිසා කියන්නන්..
    ගී තෝසේ...
    අද පට්ට අවුල්.. ගී තෝසෙ එකකට සෙට් වෙන ප්‍රමාණෙට නෙමෙයි කරීස් (සාම්බාරු) දාලා තිබ්බෙ.. ගෑවෙන්නවත් මදි.. නිකන් වඩේ එකකට දෙන ප්‍රමාණෙ. ඒ ප්‍රමාණෙ ඉවරවෙනකල් ගී තෝසෙ කාලා ඉතුරු බාගෙ ඉතුරු කරා...:dull:
    Marune, man kamathiy e suwandatanam eth kanne na:sorry:
    Thaththige favourite :D:love:
    Ithin saambaaru tikak illaganna thibbane ayye:eek:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අහන නිසා කියන්නන්..
    ගී තෝසේ...
    අද පට්ට අවුල්.. ගී තෝසෙ එකකට සෙට් වෙන ප්‍රමාණෙට නෙමෙයි කරීස් (සාම්බාරු) දාලා තිබ්බෙ.. ගෑවෙන්නවත් මදි.. නිකන් වඩේ එකකට දෙන ප්‍රමාණෙ. ඒ ප්‍රමාණෙ ඉවරවෙනකල් ගී තෝසෙ කාලා ඉතුරු බාගෙ ඉතුරු කරා...:dull:

    monada aiye ගී තෝසේ kiyanne? :oo:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සමහරක්ට රිදෙයි
    :eek::sorry:
    Kaawawath riddanna nemey kiwe:no::baffled:
    අඩේ ෆට්ට බන් ඒක..!! මම හෙන ආසයි එකට ..අර අන්තිමේට ඔලුව චප්ප වෙලා බිතිහියට ලේ විසික්කවෙන සින් එක තමා අස්සම පාර්ට් එක :):)
    ඇත්තද ඔය කියන්නේ?:baffled::);)
    එදත් පරණ ඒවා බම්ප් වුනා අෆ්ෆා :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Status
    Not open for further replies.