heheඔයත් මම වගේ හිතන කෙනෙක් සුදූ...![]()


ridena dewalnam kiyanna epa 

ow akke ekanam aththakunuharapa nethuwa ona tag ekak ban !

man kiyala ayin karagaththa
hehe ow akke ehema ekak thibbanam thamay matath mathakay![]()
monada thudu kawe?![]()
hehe
Ayya kala awada? monada kawe ithinridena dewalnam kiyanna epa
ow akke ekanam aththa
matath awl yana ekak thibbaman kiyala ayin karagaththa

Ane epa ayye, matanam oya tag pissuwa naටැග් එකක් දෙන්නද...
මඤ්ඤං උයන දෙක පටන් ගන්නකොට ටැග් ඉවරයි... මට ඔප්ටිමස් ප්‍රයිම් ටැග් එකක් දුන්නා.... මඤ්ඤං උයන දෙක පටන් ගන්න වෙලාව වෙනකොට කට්ටිය රිෆ්‍රෙශ් කර කර හිටියේ පලවෙනි පෝස්ට් ඒක ගන්න වගේම ටැග් දාගන්න...
එත් මඤ්ඤං උයන තුන පටන් ගන්නකොට සතියක් විතර යනකන් ටැග් තිබුනා ෆ්‍රී... ඕන තරම්....
පලවෙනි එකේ දෙවෙනි එකේ හිටපු චාමලී තුනේදී වලියක් ගිහින් අයින් උනා.... මමත් තුනේ හිටියා එත් අන්තිමේදී කට්ටිය රණ්ඩු වෙන නිසා මමත් අයින් උනා... තනුජක රට ගියපු නිසා ආවේ නැහැ....
කොහොම හරි අහම්බෙන් ටොම් හම්බ වෙලා මම ඇහුව අයිත් මඤ්ඤං උයන කරමුද කියල චතුරංගගේ ත්‍රෙඩ් එකේදී... ඒ විදියට ඔන්න 4 ආව...
දැන් ඉතින් 5 දානකන් ස්ලෝ තමයි ලෝඩ් වෙන්නෙත්...
ඉතින් නංගි ඔයාට දැන් සනිපයිද... දෙහි කොළ තම්බල හුමාලේ අල්ලන්න... ඔලුව රෙද්දකින් වහගන්න බිමට යනකන්.. හැලිය හොලව හොලව හුමාලේ අල්ලන්න, සෙම පිට වෙනවා එතකොට... පීඑම් එකක් දෙන්නම්...





Ane epa ayye, matanam oya tag pissuwa na
mona saneepada enna enna wadiwenava appa
Unath ne yanna one beheth gana, thanks ayye![]()
Bachcha kaale ewa banHey guys hw is this?![]()
![]()
![]()



Bachcha kaale ewa ban
Ek gana monawathma danne nathi kaale oya![]()

Marune, man kamathiy e suwandatanam eth kanne naඅහන නිසා කියන්නන්..
ගී තෝසේ...
අද පට්ට අවුල්.. ගී තෝසෙ එකකට සෙට් වෙන ප්‍රමාණෙට නෙමෙයි කරීස් (සාම්බාරු) දාලා තිබ්බෙ.. ගෑවෙන්නවත් මදි.. නිකන් වඩේ එකකට දෙන ප්‍රමාණෙ. ඒ ප්‍රමාණෙ ඉවරවෙනකල් ගී තෝසෙ කාලා ඉතුරු බාගෙ ඉතුරු කරා...![]()




අහන නිසා කියන්නන්..
ගී තෝසේ...
අද පට්ට අවුල්.. ගී තෝසෙ එකකට සෙට් වෙන ප්‍රමාණෙට නෙමෙයි කරීස් (සාම්බාරු) දාලා තිබ්බෙ.. ගෑවෙන්නවත් මදි.. නිකන් වඩේ එකකට දෙන ප්‍රමාණෙ. ඒ ප්‍රමාණෙ ඉවරවෙනකල් ගී තෝසෙ කාලා ඉතුරු බාගෙ ඉතුරු කරා...![]()

සමහරක්ට රිදෙයි




ඇත්තද ඔය කියන්නේ?අඩේ ෆට්ට බන් ඒක..!! මම හෙන ආසයි එකට ..අර අන්තිමේට ඔලුව චප්ප වෙලා බිතිහියට ලේ විසික්කවෙන සින් එක තමා අස්සම පාර්ට් එක




Elakiri down unama![]()






ඇත්තද ඔය කියන්නේ?
එදත් පරණ ඒවා බම්ප් වුනා අෆ්ෆා![]()

ඒ නම් මම නෙමෙයි ඔන්න 
