man danne na monada gee those kiyanne kiyala ekai ehuwe![]()
පැරිස අපිව හම්බුවෙන්න ආවොත් ගී තෝසෙ අරන් දෙන්වා..
ආවොත්.. හැබැයි ඉතින් වෙන අය ඉන්නවනෙ වෙන වෙන ඒවා අරන් දෙනවනෙ
අපි නම් ඔන්න අරන් දෙන ඒක කෙසේ වෙතත් මතක් කරගෙන කනවා..

කුනුහබ්බ කියන්න එපා සහෝ 

පැරිස අපිව හම්බුවෙන්න ආවොත් ගී තෝසෙ අරන් දෙන්වා..
ආවොත්.. හැබැයි ඉතින් වෙන අය ඉන්නවනෙ වෙන වෙන ඒවා අරන් දෙනවනෙ
uh den wikinenawa oya okoma aran denna giyoth 

ඔයාගෙ නම මහ හයියෙන් කියන්න ඕන නැහැනෙ![]()

පැරිස අපිව හම්බුවෙන්න ආවොත් ගී තෝසෙ අරන් දෙන්වා..
ආවොත්.. හැබැයි ඉතින් වෙන අය ඉන්නවනෙ වෙන වෙන ඒවා අරන් දෙනවනෙ

uh den wikinenawa oya okoma aran denna giyoth
![]()
math ennam matath aran denawada ayye![]()