☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    u echchara deyak karanne nah ban wadima unoth umbata ghee thosa ekak aran kawai :)

    රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරපු සහෝට ඇයි මම ගී තෝසෙ කවන්නෙ සහෝ
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එයාගෙ හැම දේම මාත් එක්ක ෂෙයා කරගන්නෙ බොල... තොපි එක එකා එක්ක ෂෙයාකරගන්නෙ නැහැ කෑමක්වත්....තෝ මැරුම් නොකා හිටු යකෝ:growl::growl:

    සහෝ මම ගැන දුක් වෙන්න එපා සහෝ. සහෝ අර කෑම ලිස්ට් එක කාලා සන්තෝසෙන් ඉන්න. එතකොට මටත් සතුටුයි..

    ඔබෙ සැප මගෙ සතුටයි..

    oya enna saho.. api denna share karagena kamu saho :) (ice cream nam share karaganna ba ba bamai onna ! :dull::no:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එයාගෙ හැම දේම මාත් එක්ක ෂෙයා කරගන්නෙ බොල... තොපි එක එකා එක්ක ෂෙයාකරගන්නෙ නැහැ කෑමක්වත්....තෝ මැරුම් නොකා හිටු යකෝ:growl::growl:

    :)

    hama dema kivve sanitary pads ehemath umba share karanawada :)

    parisui mai kohomada hodi anagena thosa ekak pora kaka kanakota. umbata puluwan honda portrait fotos tikak ganna :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    oya enna saho.. api denna share karagena kamu saho :) (ice cream nam share karaganna ba ba bamai onna ! :dull::no:)

    ඔයා බම්බ පැත්තෙ ආවොත් මම මෙතනින් අයිස් කිරින් අරන් දෙනව සුදු මැණික..:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)

    hama dema kivve sanitary pads ehemath umba share karanawada :)

    parisui mai kohomada hodi anagena thosa ekak pora kaka kanakota. umbata puluwan honda portrait fotos tikak ganna :)

    තූ තෝ.. නෙදකින් හාල්පාරුව.. :growl::growl::growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරපු සහෝට ඇයි මම ගී තෝසෙ කවන්නෙ සහෝ

    oya tharaha kam instant noodles ekak hadena kan witharai ne ban :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: ඔලුව දාලා යන්නහ් ආව බ0
    මොකො වෙන්නෙහ් ?

    ඔෆිස් එකේ වැඩත් එක්ක එලකිරි එකේ සෙට් එකත් එක්ක ආතල් එකේ ඉන්නවා බන් පට්ට ස්ලෝව් ඉන්ටර්නෙට් එක්කම:baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයා බම්බ පැත්තෙ ආවොත් මම මෙතනින් අයිස් කිරින් අරන් දෙනව සුදු මැණික..:baffled:

    manika oya meyagen ice cream gannakota matath ekka ganna, mama mc eke car park eke innam oya enakan :)

    තූ තෝ.. නෙදකින් හාල්පාරුව.. :growl::growl::growl::growl::growl:

    :)

    3 denama yan single dala :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya tharaha kam instant noodles ekak hadena kan witharai ne ban :)

    ඔය එක එකා ඉන්ස්ටන් නූඩ්ල්ස් වලට පෙරේතකම් කරාට අපි ඒවා හදන්නෙ නැහැ සහෝ.. :growl::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය එක එකා ඉන්ස්ටන් නූඩ්ල්ස් වලට පෙරේතකම් කරාට අපි ඒවා හදන්නෙ නැහැ සහෝ.. :growl::baffled:

    :) umbata ithin ghee witharai ne. kohomada noodles daapu ghee thosa ekak thibboth. umbala dennata depaththen kagena enna puluwan :)
     
    Status
    Not open for further replies.