☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අක්කේ... එහෙම වෙනවා නම් GT අපේ කිරියේ තිබුන පරන සිග්නේචර් ටිකත් දේවි... :lol:
    තේරුනාද මංදා..

    මම ළගම ඉන්න එකාට කට් එක දීලා සෝස පාට ඒවට සැලෙන එකෙක් නෙමෙයි සහෝ ඔයා වගේ:dull:
    ඇඩ්‍රස් නැහැ එකේ 320 සීන් එක අමතක වෙන්නෙ නැහැ සහෝ:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ අපේ මහ ගෙවල් වල ඉඳන් බල්ටි 05ක දුරින් ඉන්නේ.

    ehemada. twistiya habai elama sahodarayek thamai. eelanga sare gt saha admin la, mc set ehema set karagena paduru partiyak damu.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ළගම ඉන්න එකාට කට් එක දීලා සෝස පාට ඒවට සැලෙන එකෙක් නෙමෙයි සහෝ ඔයා වගේ:dull:
    ඇඩ්‍රස් නැහැ එකේ 320 සීන් එක අමතක වෙන්නෙ නැහැ සහෝ:(

    ලොකු දෙයක් බ්‍රෝ. බ්‍රෝට එක අමතක වෙනවා වගේ නම් මම මතක්කල්ලා දෙන්නම් බ්‍රෝ. මොකද බ්රෝ ඔය බ්‍රෝගෙන් ඈත් වෙලා ඉන්න හොඳ පොයින්ට් එකක් බ්‍රෝ ඔය 320
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ewath kerenna epai nathnam mage manussa kamen athi wade mokak da. oya delta toffee walata asa nathnam kianna api wena jathiyak kamu :)

    mona deltada ban kamu oni nam tipi tip ekak :( :P
    Tipi+Tip.jpg
     
    Status
    Not open for further replies.