bajanayak thiyala allaganin ehenam![]()
mona deltada ban kamu oni nam tipi tip ekak![]()
![]()
yaanthamin 2 pass una witharai ban...mage teddya man parisam karaganna epei
![]()


kumara ayya tharaha wei owa kala, umba kapan ambaralla. api kannam tipi tip.



බකස් ගාලා හිනා ගියා දොස්තර මාමාගේ රිප්ලයි එකට..
හරි සරළ නමක්


dekka ban![]()
![]()
paw aru![]()


ehemada. twistiya habai elama sahodarayek thamai. eelanga sare gt saha admin la, mc set ehema set karagena paduru partiyak damu.
අනේ පල පල..මේ සැරෙත් සෙට් වෙමු කිය කිය ඉඳලා ඇවිත් හොරෙන්ම මාරු උනා..බොරු කාරයා..
හායි කට්ටිය.... හෙම්බිලිත්තාව හැදිලා පට්ට අමාරුයි...![]()

මං කැෆෙනවා එහෙනම්. ටොම්බා වැස්සක් දෙන්න යන්නේ..
ඔක්කොම හාදයොන්ටයි හාදියොන්ටයි ජය වේවා!!!

මං කැෆෙනවා එහෙනම්. ටොම්බා වැස්සක් දෙන්න යන්නේ..
ඔක්කොම හාදයොන්ටයි හාදියොන්ටයි ජය වේවා!!!


අපේ පැත්තට වහිනවලු සිංහලු..

මමත් පොඩි වැඩකට ආවා එලියට..අදනන් දෙයි වගේ...![]()

අදුරෙන් එලියට ආවාද? බම්බ කොයි ඉසව්වෙද?![]()
මේ රේස්කෝස් දිහා හූ..
අපේ පැත්තට වහිනවලු සිංහලු.. epa wela inne..![]()

eye nam dawal paare yannath ba pawilla.. pattama rasnei.. ada 1 indan wahinawa wahinawa iwarayak na....අපේ පැත්තටනන් පෙරේදට කලින් දාට පස්සේ මේ වහිනවා..![]()
ashmi මහවෙල වත්ත hariya dannwada?