☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ජොගින් කර්තාහුනෙ.. :baffled::baffled:

ආප්කෝ මංඤ්ඤන් හේ?:oo:ඉස් බාරිශ් මේ ජොගින් කර්නා මේ පාගල් නහී හූ..කුච් ඕර් බාත් හේ..:dull:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol:

    :lol::lol:


    :frown:අනේ පල පල..මේ සැරෙත් සෙට් වෙමු කිය කිය ඉඳලා ඇවිත් හොරෙන්ම මාරු උනා..බොරු කාරයා..:growl:

    monawa karannada halo oyala bonne nah ne kana eka witharai ne :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ දවස්වල සෑහෙන්න තියෙනවා ඔය ලෙඩේ..බෙහෙත් ගන්නම වෙනවා සනීප වෙන්න..:sorry:
    ඔව් අක්කේ... පැනඩෝල් දෙකයි පිරිටන් එකයි බිව්වා... දැන් ඉන්නවා :(:(
    මං කැෆෙනවා එහෙනම්. ටොම්බා වැස්සක් දෙන්න යන්නේ..
    ඔක්කොම හාදයොන්ටයි හාදියොන්ටයි ජය වේවා!!!
    එල මචන් ජය වේවා!!!
    වහිනවෝ..:sorry::sorry:
    අපිටත් වහිනෝ... :( එක වෙලාවකට එපා වෙනවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    monawa karannada halo oyala bonne nah ne kana eka witharai ne :)
    :sorry::(
    ඔව් අක්කේ... පැනඩෝල් දෙකයි පිරිටන් එකයි බිව්වා... දැන් ඉන්නවා :(:(

    එල මචන් ජය වේවා!!!

    අපිටත් වහිනෝ... :( එක වෙලාවකට එපා වෙනවා

    :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආප්කෝ මංඤ්ඤන් හේ?:oo:ඉස් බාරිශ් මේ ජොගින් කර්නා මේ පාගල් නහී හූ..කුච් ඕර් බාත් හේ..:dull:

    චෝර්දො මුජේ චෝර්දෝ මුජේ.. මෙරි නහී ප්යාර් කර්තාහු.. :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට මුකුත් කියන්න එපා :growl::growl::baffled::baffled::lol::lol:

    :shocked::shocked: එයාට මොනා හරි කිවුවම උයාට ද රිදෙන්නෙ? අර මලිත් චංචලා වගේ සිද්දියක් ද ඒකත්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka peretha kama nemei mali aiya, kema walata adaraya kirima.. :P :lol:

    කෑමනම් හිතනව ඇති අනේ අපි කරල තියෙන පවුකාරකමක මහත කියල:lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පානදුරේ මචන්.
    ඇයි බන් වැහැපන්කෝ ගෙදර ගියාට පස්සේ.උදේට එලියට බහිනකොට වහිනවා.හවසට පනින්න හදනකොට වහිනවා.:angry::angry:
    ඒක නම් ඇත්ත..සපත්තු ඇතුලට මඩ වතුර ගිහින් චිරි චිරි ගගා යන්න වෙන එක තරම් කුජීත සීන් එකක් තවත් නෑ...:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක නම් ඇත්ත..සපත්තු ඇතුලට මඩ වතුර ගිහින් චිරි චිරි ගගා යන්න වෙන එක තරම් කුජීත සීන් එකක් තවත් නෑ...:(

    හපෝ.ඕවා මතක් කරන්න එපා බන්.මයිල් ටික ස්මයිල් වෙනවා
     
    Status
    Not open for further replies.